akuru weradunata kiwwa kathawa eththane
ubata prathamike podi un kunuharapen benala elawanawane neda
ඒ උඹවනේ එලෙව්වේ..
akuru weradunata kiwwa kathawa eththane
ubata prathamike podi un kunuharapen benala elawanawane neda
idapan mama hoyala balannam
ragama side eke badu ethi segawila
hoda ewa

එල එල..! වාඩි වෙයන් සයිඩ් එකේන්.. බුලත් විටක් කමුද?

kohomada set eka ela neda
eka itin bona ekagnma thamai ahanna one
u kawada hari wayiwarana mix karala beela merenawa
අජෝ!
මචන් කැපිල එන්නද
එහෙනම් බායි කිව්ව හෙට නම් මේ පැත්තෙ එන්න වෙන එකක් නෑ මචෝ
එහෙනම් සුභ හෙටක් හැමෝටම
තෙරුවන් අමා සරණින් ජයම වෙවා
Aaaoo AAoo AAoo AAoo AAooo















( mage nama pronounce karana hati)හෙහේ එල එල...!රා ඇතිං බං.. ඒකනේ එහෙට රා ගම කියන්නෙ..
මම බුලත් විට කනවා බං වැඩ කරන වෙලාවට ඉඳපු ගමන්.. අද කාලා කට තුවාල උනානේ..
ඕවා කෑවම දත් කහ පාට වෙන එකත් කරුමයක් බං.. සුද්ද කරන්න ඕන එපාර
ඊයා බං..
උඹ කොහෙද අතුරුදන් උනේ..?
එල මචං.. උඹටත් තෙරුවන් සරණයි..
සතුටින් පරිස්සමින් ඉඳපං..
ජය!
ehemaiයනවද.....?![]()
kawuda ban me bunny kiyanneඅඃ බනිය පොස්ට් 40ක් දාල මෙම්බර් වෙලා නේද? එල එල congratzz




Nahe Ban
Mamath NeHoyagannath ne Bulath kolayak ban mehe asawata
![]()
![]()
![]()

මට හොඳ පුතා යැයි ඇමතීම පිලිබඳව ස්තූතියි සහෝ![]()

ගඳ පුතා!

තැන්කු!!!!!!!......කලූ................අඃ බනිය පොස්ට් 40ක් දාල මෙම්බර් වෙලා නේද? එල එල congratzz

හෙහේ එල එල...!
නෑ බං එක පාර මගේ නෙටට කෙලිය රවුටර් එක පොඩ්ඩක් රීසෙට් වෙලා කනෙක්ට් කරගන්න බැරි උන.. දැන් ගොඩ දාගත්ත ඩොන්ගල් එකකින් ආව..!
අහ් මුරුංගා ගනන් නෙ මෙ දවස්වල
ගද කිවුවාට අලි ගදනෙ![]()

ehemai
kawuda ban me bunny kiyanne
fake ekakda real ekak do![]()
මම fake නෙවෙයි රියල්................