2012 Aug 23- ElaKiri Radio Request show with its my style

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: sellanda Kollo
    කිලෝ හැටක් පුතේ.. කොහොමද ඉස්සිල්ල..

    මමත් ඉන්නෝ :oo:

    මූ මගේ නම කියන්නෙම නැහැනේ
    :angry::angry::angry::angry:

    බැනපන්.. :angry:

    ඔයා ෆෙක් උනත් නැතත් කමක් නැහැ කියන කරන දෙ තම්යි වැදගත්:D
    මෙන්න මොලේ තියෙන මිනිස්සු..:yes::love:
    සිරාවට බං ඔය ඔක්කොම ෆේක් තමා.. මොකෝ අපි මේවට ඇත්ත තොරතුරු මොකුත් දාලා නැහැනේ..:rolleyes:

    Patta Remix eka
    11.gif
    11.gif
    theri meri eke :love::love:
    අනිවා..:yes:

    dakka dakka hiii:rolleyes::rolleyes::rolleyes:
    එල එල.. මචං..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මමත් ඉන්නෝ :oo:

    මූ මගේ නම කියන්නෙම නැහැනේ :angry::angry::angry::angry:


    මෙකෙ ඉන්න මනුස්සයන්ගෙ නම් විතරයි කිවුවෙ :rofl:
    :oo: සහෝ දැන් මගේ සීමාව පනින්න ලඟයි :frown:

    අකුල ගන්න සිමාව:oo:
    teri:love::love::love::love: meri ////

    :rofl:
    මද කිපෙන එක ස්වාභාවිකයි සහෝ.:yes: ඒ සඳහා ප්‍රතික්‍රියකයක් වීමෙන් වලකින්න සහෝ :oo:
    :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙන්න මොලේ තියෙන මිනිස්සු..:yes::love:
    සිරාවට බං ඔය ඔක්කොම ෆේක් තමා.. මොකෝ අපි මේවට ඇත්ත තොරතුරු මොකුත් දාලා නැහැනේ..:rolleyes:


    අනිවා..:yes:


    එල එල.. මචං..

    මම ඉතින් හොද මොලයක් ඇති හොද වැදගත් මනුස්සයානෙ:yes:
    onna mamath set una..:P:P
    :angry::angry::angry:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    කිලෝ හැටක් පුතේ.. කොහොමද ඉස්සිල්ල..



    අනිවා..:yes:



    :yes::yes:

    ;)
    ෆට්ට සින්ඩුව :rofl:
    :yes:
    රකිතගෙ අලුත් සිංදුව දියන්කො..
    මට සිංදුවෙ නම මතක නැහැ සිංදුවෙ..
    මේ ප්‍රෝග්‍රෑම් එකේ දුන්න එක නෙමේ..
    තව එකක් තියෙනවනේ..

    Bump;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම යනවා මම ඉල්ලපු සොන්ග් එක දුන්නෙ නැහැ ඉහි ඉහි ඉහි:oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පව් බං Weights Set එක..
    ඔව් බං.. :no:

    :rofl:

    ;)


    නංගිගෙ වරිගෙ:P
    :love::love::love:
    මොකක්ද බං ඒ වරිගෙ..?

    මම ඉතින් හොද මොලයක් ඇති හොද වැදගත් මනුස්සයානෙ:yes:

    :angry::angry::angry:
    හැබැයි ගුරුන්ටත් අකුරු වරදින වෙලාවල් තියෙනවා සහෝ..:yes: