2012 Aug 23- ElaKiri Radio Request show with its my style

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    යු ටෝල්ඩ් මී ලයිස් සෝ මෙනි ෆකින් ලයිස්! ඇයි වොන්න ස්ටාර්ට් ඕවර්!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අලි පැටියාව බලන්න ගියාම ශො එක දැක්කෙ එතකම් සුනිමල් සහොගෙ ආදරයට උදවු කර කර හිටියෙ නැත්නම් වෙලපාහාම සෙට් වෙනවා :rofl:
    ගුඩ් නයිට් බැලැකා;)
    උඹලට පිස්සු බං.. ඔය ටිටී, සුනිමලයා දෙන්නම එකෙක්.. මට ඒක නම් සුවර්.. උඹලා මඩවනවා උන් දෙන්නා ඉදගෙන..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලෙක් බං කෙල්ලෙක්.. එළකිරි එකේ ඊ ඒ සියා එකේ ඉවෙන්ට් එකට එහෙම බැහැපු සෙක්සි නංගි :rofl:
    ඊ ඒ සියා කියන්නෙ මොකක්ද බං..? පැහැදිලි කිරීමක් නැතුව දාන්න එපා බං.. අප්‍රසන්නයිනේ.. :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලකිරි මචංලා.. මාත් එහෙනම් කැපෙනවා..
    its my style උඹ වැඩේ මැක්සාවට කලා..
    එහෙනම් සැමට තෙරුවන් සරණයි!!
    සතුටින් පරිස්සමින් ඉන්න!!
    සුභ සිහින!!
    ජය!!

    හෙටත් සෙට් වෙමු.. මේ වගේම ආතල් එකක් ගමු..:love:

     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    එලකිරි මචංලා.. මාත් එහෙනම් කැපෙනවා..
    its my style උඹ වැඩේ මැක්සාවට කලා..
    එහෙනම් සැමට තෙරුවන් සරණයි!!
    සතුටින් පරිස්සමින් ඉන්න!!
    සුභ සිහින!!
    ජය!!

    හෙටත් සෙට් වෙමු.. මේ වගේම ආතල් එකක් ගමු..:love:



    Aniwa ;):yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    :yes: adu paadu thibba :D but 1st show eka goda, ikmanta waradi hadagena elata karai issarahadith :yes: ;)

    ;):yes:
    11.gif

    බනිය සෙට් උනා කියන්නේ ඉවරයි තමයි!
    :D