Nvidia GT 520 / GT 9500

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    machan me deken kokada hoda,


    rep denava bump ekakin hari help karana yaluvonta

    520gt
    images


    9500gt hebei macho heuve vena pic ekak hoyapu eka hambun neti nisa ita samana ekak denme, heatsink eka hari meda podi fan ekakuth thibba macho. eth hambuna pic eke fan ekak ne
    SFPX95GT512U2HP-unit.jpg
     
    Last edited:

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Itin tawa poddak wedipura salli dala GT 440 yak wath gattanam iwarane eka oya seratama wada godak hoday :yes:

    Acle GT 440 2GB eka Rs 9500 witara wage mata mataka widiyata
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් මේ දෙකේම පෆෝමන්ස් එක ළඟ යන්නේ...
    ඒ උනාට මේ 9500GT කාඩ් එක අනුවත් තරමක වෙනස් කම් තියෙනවා..මම ඉස්සෙල්ලම ගත්තේ ____tron CARD එකේ FAN එක දවස් 2න් ඉවරයි..
    ගන්නව නම් Asus එක ගන්න ටිකක් ගනන් ඒත් මම දන්න විදියට නම් මේ දෙකෙන් හොඳයි කියලා කියන්නේ නම් 9500GT කාඩ් එක...
    නැත්තම් EVGA 250 කාඩ් එක ගන්න ඒක නම් ඔය දෙකටම වඩා එල...
    මම ගාවත් තියෙනවා..1GB 3years එකක්...ඒ දවස් වල ගද්දි රු.12,500ක් උනා දැන් නම් මම දන්නේ නැහැ කීයක් වෙයි ද කියලා...
     
    Last edited:
    • Like
    Reactions: MalingaJNC