Colour සිනමාහල් වර්ණවත් කිරීම අරඹයි.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Colour සිනමාහල් වර්ණවත් කිරීම අරඹයි.




ඉසුරු වීරසිoහ ගෙ පලමු අධ්‍යක්ශනය වන Colour චිත්‍රපටය තුලින් ආදරයේ විරහව පිලිබඳව සහ තනිකඩකම පිලිබඳව වෙනස්ම අර්ථකතනයක් සිදු කරයි. මෙම චිත්‍රපට ඊයේ එලිදැක්වුනු අතර කමල් අද්දරාච්චි ප්‍රධාන චරිතයට පණ පොවන අතර මෙහි සෙසු චරිත සඳහා සඳනි සුලක්නා,උදයන්ති කුලතුන්ග, ඇන්ජලා සෙනවිරත්න, ජයනි සේනානායක දායකත්වය දක්වයි. සoගීතය සoඛ දිනෙත් ගෙ...:rolleyes:




Sadani%20Sulakna%203.jpg
Udayanthi.png
Colour-Isuru-Weerasinghe-Sandani-Sulakna-Kamal-Addararachchi-movie-film-sandeshaya-04.jpg






උඹලත් ඉතින් වෙලාවක් තියෙනවනම් ගිහිල්ලා බලහල්ල. ඩවුන්ලෝඩ් ලින්ක් ඕනනම් හදපු කෙනාගෙන් ඉල්ලගන්න.


කොහෙ යන්නද බම්ප් එකක් දාපල්ලා..
;)




 
Last edited:

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    ඩවුන්ලෝඩ් ලින්ක් ඕනනම් හදපු කෙනාගෙන් ඉල්ලගන්න :rofl::rofl::rofl::rofl::rofl::oo:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඩවුන්ලෝඩ් ලින්ක් ඕනනම් හදපු කෙනාගෙන් ඉල්ලගන්න :rofl::rofl::rofl::rofl::rofl::oo:
    නෑ බන් කෝටි ගනන් වියදම් කරලා හදන ෆිල්ම්ස් අපේ උන්ට නිකන් දෙන්න ඕනද මම අහන්නෙ? :P