ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    මචන් Galaxy S එකක් root කරන්නේ කොහොමද? Model no.එක SHW M110S....Firmware Ver. එක2.1-update1....
    මම Android ගැන මොකුත් දන්නෙ නැතෝ ....waddo ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දීපන්.....මේකට රිස්ක් එකක් නැතුව දාන්න පුළුවන් latest ම Android version එක මොකද්ද??
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    ඕක korean බං. කරන හැටි හොයල බලන්න ඕනා International එක නම් ඇස් දෙක පියාගෙන කරන්න පුළුවන් :yes:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    ඕක korean බං. කරන හැටි හොයල බලන්න ඕනා International එක නම් ඇස් දෙක පියාගෙන කරන්න පුළුවන් :yes:
    ඒ කියන්නෙ මේක root කරන වැඩේ අමාරුද...මේකට මට අලුත් version එකක් දාගන්න විදිහක් නැද්ද බන්....:(...මේකේ තියන bloatware ටිකත් අයින් කරගන්න ඕනෙ.....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    • Like
    Reactions: Arcadian

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    ඔහොම රූට්‌ කලාට පස්සේ blotware අහක් කරන්න පුළුවන්

    මචන් root කරද්දි කරන්ට් ගියොත් phone එක ගල් වෙයිද.....ලංකා විදුලිබල මණ්ඩලය sure නෑ බන් මට.........
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන් root කරද්දි කරන්ට් ගියොත් phone එක ගල් වෙයිද.....ලංකා විදුලිබල මණ්ඩලය sure නෑ බන් මට.........

    ඔය guide එකේ හැටියට තියෙන්නේ kernel එකක් flash කරන්න විතරයි එතැනදී bootloader එකට අත තියෙන්නේ නෑ ඒක හින්ද අවුලක් නෑ. current ගියොත් අයේ කරපන්
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    ඔය guide එකේ හැටියට තියෙන්නේ kernel එකක් flash කරන්න විතරයි එතැනදී bootloader එකට අත තියෙන්නේ නෑ ඒක හින්ද අවුලක් නෑ. current ගියොත් අයේ කරපන්

    එල....thx macho....
     
    හෆ්ෆා....අන්තිමට root කරගත්ත බන් කොහොමහරි...දැන්නම් Titanium backup වැඩ....හෙල්ප් එකට thanks....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    හෆ්ෆා....අන්තිමට root කරගත්ත බන් කොහොමහරි...දැන්නම් Titanium backup වැඩ....හෙල්ප් එකට thanks....

    මේක ගනින් මචං රූට්‌ explorer එක. මේකෙන් System/App එකේ තියෙන අනවශ්‍ය ඒවා මකල දාපන් නැත්නම් titanium backup එකෙන් freeze කරපන්
     
    samitha_u

    Member
    Aug 24, 2012
    7
    7
    0
    TraFix for Android:කොළඹ ට්‍රැෆික් වදයෙන් මිදෙන්න !

    අපි කොළඹ විශ්ව විද්‍යාලෙයේ හතර වෙනි වසරෙ. අපේ final ප්‍රොජෙක්ට් එක විදියට අපි ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එකක් ඩිවලොප්ඩ් කලා. පහලින් තියෙන්නෙ එකෙ ලින්ක් එක.

    https://play.google.com/store/apps/details?id=ucsc.trafix

    මේ ඇප්ලිකේෂන් එකෙන් විශේෂයෙන් කොළඹ අපි හැමෝටම කරදරයක් වෙලා තියන ට්‍රැෆ්ක් එකට යම් තරමකින් වත් විසඳුමක් ලබා දෙන්න අපි උත්සාහ කරනව. නමුත් ඒක සාර්ථක කරගන්න හැම කෙනෙකුගේම උනන්දුව සහ උදවුව අපිට ඕන වෙනව.

    ඔයාලට කරන්න තියෙන්නෙ පුංචි වැඩක්. පාරේ යනකොට මේ ඇප්ලිකේෂන් එක ඔන් කරගෙන යන එක විතරයි. ඇප්ලිකේෂන් එක, ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙ තියන ඇක්සලරොමීටර්ස් උපයෝගී කරගෙන ඩේටා එකතු කරනවා. ඒ ඩේටා විශ්ලේශනය කරලා ට්‍රැෆික්ද නැත්ද කියල හොයාගෙන ඇප්ලිකේෂන් එකෙන්ම ඔයාලට පෙන්නනවා.

    උදාහරණයක් විදියට; නුගේගොඩ ට්‍රැෆික්ද නැත්ද කියලා නුගේගොඩට එන්න කලින් දැනගන්න පුලුවන් මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා. නමුත් නුගේගොඩ ට්‍රැෆික් එක ගැන දැනගන්න්න නම් ඇප්ලිකේෂන් එක ඕන් කරගෙන ඉන්න කෙනෙක් නුගේගොඩ ඉන්න ඔනෙ.

    මේ ව්දියට ඇප්ලිකේශන් එක පාවිච්චි කරලා ඔනෙම තැනක ට්‍රැෆික් එක ගැන දැන ගන්න පුලුවන්. නමුත් එකට මේ ඇප්ලිකෙෂන් එක පාවිචිචි කරන යුසර් ගරූප් එකක් ඉන්න ඔනෙ.අපි දැන් උත්සාහ කරනවා ‍යුසර් ගරූප් එක හදන්න.

    ඔයාලත් මේ ඇප්ලිකේෂන්එක (TraFix) ඩවුන්ලෝඩ් කරලා අපිට
    උදවු කරන්න. දැනටමත් ට්‍රැෆික් ඩේටා ටිකක් ලැබිලා තියනව. ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා ඔයාලගෙ අදහස් අපිට කියන්න.

    මෙන්න අපේ App එකේ screen shots ටිකක්.

    sc3.png

    sc1.png
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele

    :yes::yes::yes::yes: patta
     
    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    Huawei IDEOES S7 eka sambandayen mata help 1k dendako...

    1) Application okkama SD card 1ta move kara ganne kohamada??? (man OS update kalaa 2.2.2 walata and app2sd demma.but okkam appications move karanna behane

    2) sinhala font daganne kohamada???

    navodage kramayata kalat font file 1 past karanna dennaeha Read only kiyanawa
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අපි ලඟ තියෙන ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක කාලෙන් කාලෙට එන ඇන්ඩ්රොයිඩ් වර්ෂන් වලට අප්ඩෙට් කරගන්න පුළුවන්ද?

    උදා, ඇන්ඩ්රොයිඩ් ෆෝන් 3.0 වර්ෂන් එක තියෙන
    ෆෝන්එකකට 4.0 වර්ෂන් එකක් දාන්න පුළුවන්ද??
     
    Status
    Not open for further replies.