macho umba university student kenekda?
u kiwwe government uni wala degree eka 10x amarui lu private walata wada![]()
Degree eke amrukamanan man danne mchn,A/l mathakyne koctahara amaruida kiyala nikan poth pana yanakan padam karapu ekane kare.melo practical knowledge ekak ne.Anyway sliit and nibm has equal opportunity as for government unis when it comes to jobs.Now look at the new trend they hire new people who studied abroad and came here.because they are very fluent in English and energized.god knows for what collage or uni they went.uni doesn't matter now.Who poses the most experience and qualifications at the youngest age wins.
But considering the education system and the structure of Srilanka more opportunities and the priority should be given to Government uni students in the aspect of finding jobs or whatever the field it is..
i smell fish

එක මම අනිත් අයත් එක්ක බලාගන්නම්.නාමල් රාජපක්ෂ හොදය කිව්වේ මගේ මතය ,එක ඉවසන්න බැරි උඹල වගේ කට්ටිය කුණුහරපෙන් බොරු මද ගහනවා. එක උඹලගේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නෙමේ
,නාමල්ගේ ත්‍රෙඩ් එකක් ගැන නෙමෙයි මම කියන්නෙ (නාමල් ගැන මමත් දන්නවා හරිය,නාමල් මට හම්බවෙලා නැ,නමුත් එයත් එක්ක සෙන් තොමස් එකේ හිටපු කිහිප දෙනෙක් මම හොඳින් දන්නවා,මැන්ට උගන්වපු ගුරුවරු කිහිප දෙනකුත් මට මැන් ගැන කියලා තියනවා),අනික මම ඔයාට කොයිම වෙලාවකවත් බැනලත් නැ...
හොඳා ඔයා එහෙනන් බලාගන්න,නාමල්ගේ ත්‍රෙඩ් එකක් ගැන නෙමෙයි මම කියන්නෙ (නාමල් ගැන මමත් දන්නවා හරිය,නාමල් මට හම්බවෙලා නැ,නමුත් එයත් එක්ක සෙන් තොමස් එකේ හිටපු කිහිප දෙනෙක් මම හොඳින් දන්නවා,මැන්ට උගන්වපු ගුරුවරු කිහිප දෙනකුත් මට මැන් ගැන කියලා තියනවා),අනික මම ඔයාට කොයිම වෙලාවකවත් බැනලත් නැ...
Nothing fishy about it ,just posted my opinion on that matter brother![]()
ya i know bro what are you trying to point out..that goverment exams are way harder and so the degree is hard to get than many private unis here.but why you think priority should be given to Government uni students based on that.Private unis are built in a way that they can provide the same knowledge in an easier manner.It doesn't mean they are less educated.These all things depending on the person.Its no worth comparing uni's.
උඹ කොහමද දන්නේ උන් ඇත්ත කියනවද බොරු කියනවද තරහට කියල? උඹ buddhist da??කියල තියෙනවා නේද යම් දෙයක් ඇහැට දකින තුරු ,කනට ඇහෙන තුරු විශ්වාස කරන්න එපා,තමන්ගේ බුද්දියෙන් විචාරය කරලා හරිද වැරදිද කියල ඒ දෙය පිලි ගන්න කියල
මනුස්සයෝ ඔහෙට අමු කැවිලාද හැබැටම,මම දැන් නාමල් නරකයි කිව්වාද...එයාල කියන්නෙ නාමල් හොඳයි කියලා,මට එ කවුරුත් කියලා නැ නාමල් නරකයි කියලා...මම දන්න ගුරුවරු දෙපලට පරිදිත් නාමල්ගේ වැරැද්දක් නැ...නමුත් මම බෞද්ධයෙක් නිසා එ කිව්ව දෙවල් එක පාරට පිලිගන්නත් නරකයි තමා (ඔයා දැන් එහෙම කරන්න නේ කියන්නෙ)...

Naruto මෙහෙම හිටියට A\L වලට 2A's and 1B ගත්ත පොරක්
මනුස්සයෝ ඔහෙට අමු කැවිලාද හැබැටම,මම දැන් නාමල් නරකයි කිව්වාද...එයාල කියන්නෙ නාමල් හොඳයි කියලා,මට එ කවුරුත් කියලා නැ නාමල් නරකයි කියලා...මම දන්න ගුරුවරු දෙපලට පරිදිත් නාමල්ගේ වැරැද්දක් නැ...නමුත් මම බෞද්ධයෙක් නිසා එ කිව්ව දෙවල් එක පාරට පිලිගන්නත් නරකයි තමා (ඔයා දැන් එහෙම කරන්න නේ කියන්නෙ)...
Naruto මෙහෙම හිටියට A\L වලට 2A's and 1B ගත්ත පොරක්
![]()
...මම ලංකා එල් නෙමෙයි කලේ එ නිසා ලංකා එල් සයිස් එක දන්නෙ නැ...
If something is way harder than the other thing, people who finish the hard thing are arguably way more talented and capable than the other students.thats common sense nah ? So thats what im saying that the priority should be given to the government uni students .
And the other fact is that they work their ass off and do Als well while the others fail or get low scores in Als , but at the end they are considered equal????????? is that fair???? sudussata sudusu thana hambawena samajayaka lakshanayakda eka ????????
ආ ඇත්තද හොඳා හොඳා...මම ලංකා එල් නෙමෙයි කලේ එ නිසා ලංකා එල් සයිස් එක දන්නෙ නැ...

හැබැයි ඉතින් බලන් ගියහම ඌ university ගිය එකකුත් නෑ වගේ![]()