එයා මගේ බොයි ෆ්රේන්ඩ් නෙවෙයි මගේ තාත්තා කියලා ලැජ්ජාවෙන් ඇඹරිලා කියපු හැටි දැක්කා ද උඹලා, කෙල්ලෝන්ගේ මායම් වලින් එකක් ගියේ පොතක් අරන් ලියා ගනිල්ලා උඹලාට වැදගත් වෙයි පස්සේ දවසක
අලෝ මල්ලී. කාලෙකින් දැක්කෙ. කොහොම ද?![]()
මාර වැඩේ.
උට කෝල් දෙන්න බයයිඋට ෆෝන් එකකුත් නැහැ
උගේ තාත්තගේ ෆෝන් එකටයි ගන්න වෙන්නෙත්
ඌ මගේ නම උගේ තාත්තගේ ෆෝන් එකේ සේව් කරලා තියෙන්නේ අලි පැටියා කියලා
. මම කෝල් කරාම, මම හෙලෝ කියන්ඩත් කලින් උගේ තාත්තා " සමීර නෑ
" කියලා කෑ ගහලා කියලා කට් කරනවා.
උගේ තාත්තා කැමති නැතිව ඇති ඌට සත්තු කෝල් කරනවට...

උඹ කියපු එක දැකලද කොහෙද28 වෙනි පාරත් වැඩේ හරි වගේ .
Lankaawe salli walin Million ekak hambunoth thawa keeyak hari daala Gas cylinder ehekui paan gediyakui gannawa![]()



ow ow සමාව බජනය කරනවා![]()
