SLIIT/NIBM/SAITM etc vs GOVERNMENT UNI

san**

Well-known member
  • Feb 21, 2012
    5,499
    8,514
    113
    kandy
    තරහ ගන්න වෙන හෙතුවක් නැත්නම් මෙකට තරහ ගන්න තිබුනා..
    :P:P:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,555
    66,841
    113

    u kiwwe government uni wala degree eka 10x amarui lu private walata wada :confused:

    Degree eke amrukamanan man danne mchn,A/l mathakyne koctahara amaruida kiyala nikan poth pana yanakan padam karapu ekane kare.melo practical knowledge ekak ne.Anyway sliit and nibm has equal opportunity as for government unis when it comes to jobs.Now look at the new trend they hire new people who studied abroad and came here.because they are very fluent in English and energized.god knows for what collage or uni they went.uni doesn't matter now.Who poses the most experience and qualifications at the youngest age wins.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ප්‍රශ්නෙට අදාල දෙය පමණක් මේකේ කතා කරන්න

    හරි හරි බන් ප්‍රශ්නෙට අදාලව තමයි කතා කරන්නෙ. මේ ත්‍රෙඩ් එකේ ටොපික් එක SLIIT/NIBM/SAITM etc vs GOVERNMENT UNI නෙ. ඉතින් මට මුලින්ම දැන ගන්න ඕනෙ උඹ රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න පොරක් ද නැත්තම්,රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි උන පොරක්ද කියල:rolleyes:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    But considering the education system and the structure of Srilanka more opportunities and the priority should be given to Government uni students in the aspect of finding jobs or whatever the field it is..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,555
    66,841
    113
    But considering the education system and the structure of Srilanka more opportunities and the priority should be given to Government uni students in the aspect of finding jobs or whatever the field it is..

    i smell fish
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    හරි හරි බන් ප්‍රශ්නෙට අදාලව තමයි කතා කරන්නෙ. මේ ත්‍රෙඩ් එකේ ටොපික් එක SLIIT/NIBM/SAITM etc vs GOVERNMENT UNI නෙ. ඉතින් මට මුලින්ම දැන ගන්න ඕනෙ උඹ රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න පොරක් ද නැත්තම්,රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි උන පොරක්ද කියල:rolleyes:

    එක මෙය ප්‍රශ්නෙට කිසිම අදාලත්වයක් නැහැ ,මෙය ප්‍රශ්නේ පිලිබදව ඔබේ මතය දක්වන්න !!!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    එක මම අනිත් අයත් එක්ක බලාගන්නම්.නාමල් රාජපක්ෂ හොදය කිව්වේ මගේ මතය ,එක ඉවසන්න බැරි උඹල වගේ කට්ටිය කුණුහරපෙන් බොරු මද ගහනවා. එක උඹලගේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නෙමේ

    හොඳා ඔයා එහෙනන් බලාගන්න :D,නාමල්ගේ ත්‍රෙඩ් එකක් ගැන නෙමෙයි මම කියන්නෙ (නාමල් ගැන මමත් දන්නවා හරිය,නාමල් මට හම්බවෙලා නැ,නමුත් එයත් එක්ක සෙන් තොමස් එකේ හිටපු කිහිප දෙනෙක් මම හොඳින් දන්නවා,මැන්ට උගන්වපු ගුරුවරු කිහිප දෙනකුත් මට මැන් ගැන කියලා තියනවා),අනික මම ඔයාට කොයිම වෙලාවකවත් බැනලත් නැ...
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    හොඳා ඔයා එහෙනන් බලාගන්න :D,නාමල්ගේ ත්‍රෙඩ් එකක් ගැන නෙමෙයි මම කියන්නෙ (නාමල් ගැන මමත් දන්නවා හරිය,නාමල් මට හම්බවෙලා නැ,නමුත් එයත් එක්ක සෙන් තොමස් එකේ හිටපු කිහිප දෙනෙක් මම හොඳින් දන්නවා,මැන්ට උගන්වපු ගුරුවරු කිහිප දෙනකුත් මට මැන් ගැන කියලා තියනවා),අනික මම ඔයාට කොයිම වෙලාවකවත් බැනලත් නැ...

    උඹ කොහමද දන්නේ උන් ඇත්ත කියනවද බොරු කියනවද තරහට කියල? උඹ buddhist da??කියල තියෙනවා නේද යම් දෙයක් ඇහැට දකින තුරු ,කනට ඇහෙන තුරු විශ්වාස කරන්න එපා,තමන්ගේ බුද්දියෙන් විචාරය කරලා හරිද වැරදිද කියල ඒ දෙය පිලි ගන්න කියල
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,555
    66,841
    113

    Nothing fishy about it ,just posted my opinion on that matter brother :)

    ya i know bro what are you trying to point out..that goverment exams are way harder and so the degree is hard to get than many private unis here.but why you think priority should be given to Government uni students based on that.Private unis are built in a way that they can provide the same knowledge in an easier manner.It doesn't mean they are less educated.These all things depending on the person.Its no worth comparing uni's.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ya i know bro what are you trying to point out..that goverment exams are way harder and so the degree is hard to get than many private unis here.but why you think priority should be given to Government uni students based on that.Private unis are built in a way that they can provide the same knowledge in an easier manner.It doesn't mean they are less educated.These all things depending on the person.Its no worth comparing uni's.

    If something is way harder than the other thing, people who finish the hard thing are arguably way more talented and capable than the other students.thats common sense nah ? So thats what im saying that the priority should be given to the government uni students .

    And the other fact is that they work their ass off and do Als well while the others fail or get low scores in Als , but at the end they are considered equal????????? is that fair???? sudussata sudusu thana hambawena samajayaka lakshanayakda eka ????????
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara

    උඹ කොහමද දන්නේ උන් ඇත්ත කියනවද බොරු කියනවද තරහට කියල? උඹ buddhist da??කියල තියෙනවා නේද යම් දෙයක් ඇහැට දකින තුරු ,කනට ඇහෙන තුරු විශ්වාස කරන්න එපා,තමන්ගේ බුද්දියෙන් විචාරය කරලා හරිද වැරදිද කියල ඒ දෙය පිලි ගන්න කියල

    මනුස්සයෝ ඔහෙට අමු කැවිලාද හැබැටම,මම දැන් නාමල් නරකයි කිව්වාද...එයාල කියන්නෙ නාමල් හොඳයි කියලා,මට එ කවුරුත් කියලා නැ නාමල් නරකයි කියලා...මම දන්න ගුරුවරු දෙපලට පරිදිත් නාමල්ගේ වැ‍රැද්දක් නැ...
    නමුත් මම බෞද්ධයෙක් නිසා එ කිව්ව දෙවල් එක පාරට පිලිගන්නත් නරකයි තමා (ඔයා දැන් එහෙම කරන්න නේ කියන්නෙ)
    ...
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    මනුස්සයෝ ඔහෙට අමු කැවිලාද හැබැටම,මම දැන් නාමල් නරකයි කිව්වාද...එයාල කියන්නෙ නාමල් හොඳයි කියලා,මට එ කවුරුත් කියලා නැ නාමල් නරකයි කියලා...මම දන්න ගුරුවරු දෙපලට පරිදිත් නාමල්ගේ වැ‍රැද්දක් නැ...
    නමුත් මම බෞද්ධයෙක් නිසා එ කිව්ව දෙවල් එක පාරට පිලිගන්නත් නරකයි තමා (ඔයා දැන් එහෙම කරන්න නේ කියන්නෙ)
    ...

    :lol::lol:Naruto මෙහෙම හිටියට A\L වලට 2A's and 1B ගත්ත පොරක්:dull:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    මනුස්සයෝ ඔහෙට අමු කැවිලාද හැබැටම,මම දැන් නාමල් නරකයි කිව්වාද...එයාල කියන්නෙ නාමල් හොඳයි කියලා,මට එ කවුරුත් කියලා නැ නාමල් නරකයි කියලා...මම දන්න ගුරුවරු දෙපලට පරිදිත් නාමල්ගේ වැ‍රැද්දක් නැ...
    නමුත් මම බෞද්ධයෙක් නිසා එ කිව්ව දෙවල් එක පාරට පිලිගන්නත් නරකයි තමා (ඔයා දැන් එහෙම කරන්න නේ කියන්නෙ)
    ...

    ආ එක මිසක් , මම බැලුව අනිත් උන් වගේ උඹත් එක එක කියන දේවල් හිස් මුදුනින් පිළිගන්න ජාතියේ එකෙක්ද කියල , මම එහෙම කරන්න කිව්වේ නැහැ,මගේ මතය මම ප්‍රකාශ කර ,එක පිළිගන්න එක නැති එක අනිත් අයගේ වැඩක්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    :lol::lol:Naruto මෙහෙම හිටියට A\L වලට 2A's and 1B ගත්ත පොරක්:dull:

    ආ ඇත්තද හොඳා හොඳා :D...මම ලංකා එල් නෙමෙයි කලේ එ නිසා ලංකා එල් සයිස් එක දන්නෙ නැ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,555
    66,841
    113

    If something is way harder than the other thing, people who finish the hard thing are arguably way more talented and capable than the other students.thats common sense nah ? So thats what im saying that the priority should be given to the government uni students .

    And the other fact is that they work their ass off and do Als well while the others fail or get low scores in Als , but at the end they are considered equal????????? is that fair???? sudussata sudusu thana hambawena samajayaka lakshanayakda eka ????????

    mchn you are talking like government uni students should have reserved jobs here and its a must.Its a compititve world mchn. Government has provided you your degree free ,its upto you to find a job.Still blaming they should get priority in everything.Of course you'll have a good chance if you are talented and a guy who came from government uni.what i point out is a guy from reputed private uni who has good skills will get the same chance.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    ආ ඇත්තද හොඳා හොඳා :D...මම ලංකා එල් නෙමෙයි කලේ එ නිසා ලංකා එල් සයිස් එක දන්නෙ නැ...

    හැබැයි ඉතින් බලන් ගියහම ඌ university ගිය එකකුත් නෑ වගේ:rolleyes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    හැබැයි ඉතින් බලන් ගියහම ඌ university ගිය එකකුත් නෑ වගේ:rolleyes:

    කොළඔ නම් ඔය රිසල්ට්ස් වලටත් මොරා නම් යන්න බැරි වෙයි...