අඩෝ උබ මට රිප්ලයි කරේ නෑනේ.ආලෝ බුර්ර්ර්ර්ර්රෝ!

නන්ගි මේ මගේ පලවෙනි රික්වෙස්ට් එක
මට ශිහාන් අයියාගේ " ඇස ගැටෙනා නෙතු දහසක් " සින්දුව දෙන්න නන්ගි
මම මේ සින්දුවට කවුරුත් එකතු කරගන්නේ නැහැනන්ගි මම එකතු කරගන්නේ මගේ කකියන හදවත
විතරයි
![]()

තැන්ක්යු, තැන්ක්යු, තැන්ක්යු, නංගී පැටියා, දැන් නම් නංගි පැටියාව උස්සලා වටයක් කරකවන්න හිතෙනවා, ඒත් හැමෝම බලාගෙන ඉන්න හින්දා හොද නෑ නේ එහෙම,
![]()

illuwa baneyaage dad ge wayase ayata witharai eya songs denne
ara tharinda uncle illuwa witharai song eka dunne
![]()



ඔව් ඔව් නුවර ගෙදර තියෙන තැනත් මං දන්නවාAdo saahena paaaaarak aawa bunAdo dan egollo nuwara bun
![]()

miss karagaththa neda koluwo...![]()


ඕකනේ කියන්නේ නංගි ඔයාගේ සින්දුව දුන්නනේ....![]()

duwa depaarakma kiwwane uya giya kiyala 

යේක තමා. අපි අතරනම් ප්රසිද්ධ හැබැයි ඇඹල සින්දුවක් හැටියට![]()
ආයෙ අහලා! අපෙන් අහපං මාලිගෙ හිස්ටොරිය![]()


mata me tikema enna bari una ban..........Man me dawas tikema hema show ekeama wage hitiya
dan Radio ahan inne![]()

ada thamai set une.........