2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ehemanam api giya... thanxx sindu walat... gn..:)
    සු.රා මචන්:D

    නොනා නිදි කෙරුවද මෙච්චර වෙලා..:rofl:


    :dull::dull::dull:
    :rolleyes:


    මාත් සිංදුවක් ඉල්ලුවා.. :rolleyes:


    තේ ටිකක් බීලා පලයං.. :yes:

    :oo::oo::oo::oo::oo:
    මන් ගානෙ ජෑම්

    :oo:විහිලුවට ගන්න එපා සි අයි ඩි
    :lol: ewa hari yanne naa.... :P chandiya kauda kiyala mata balaganna puluwan wei amma awama.. :lol:
    :rofl:
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    මගේ පලවෙනි request එක දෙන්න පුළුවන් වෙයි ද දන්නේ නැහැ....
    රුවක් ඇදෙනවා කව්දෝ එනවා - ගුණදාස කපුගේ
    මේ සින්දුව දෙන්න පුලුවන්ද too little අක්කේ...
    එළකිරි රටේ ඔක්කොම එකතු කරගන්න...
    :yes::yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළ එළ එහෙනම් ඉතින් එදාටවත් හොඳ නිවාඩුවක් ගන්න :D
    අනිවා අනිවා..:yes:

    ඕහ් ක්‍රේසී :rofl:
    අපි ඉතින් තාම චූටි :baffled: නිසා පේනවා අඩුයිනේ :cool::cool::cool:
    පිස්සුවක් ඇතෑ.. උඹලා ලොකු සයිස් ඒකයි අවුල..:yes:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    anna ehema hitapan.........
    11.gif
    11.gif

    ඒත් සෑහෙන අමාරුයි බං ඒක..
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඇයි ලොක්කා දවසක් කිව්වෙ සමහර සින්දු අහනවට වැඩිය හොඳයි ශිහාන්ගේ සින්දු අහන එක කියලා.. :rofl:
    hodai kiwwata uuta aasai kiwwe naa harida:nerd::frown:

    mata therenawa mata therenawa.. gangata panapuwahama kohoma feeling ekakda enne kiyala :rofl: apinam thawa awrudu gaanak aathal gannawa :P thopita koinda ewa :P
    pala pala. thota badama pala. diwiyama kaapiya!!:angry::angry:

    එළකිරි..
    පුළුවන් වෙලාවක ආයෙත් ගුවන්විදුලි වැඩසටහනක් කරමුකෝ..
    karamu karamu issarahata:P