ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

madushan92

Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    අපි ලඟ තියෙන ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක කාලෙන් කාලෙට එන ඇන්ඩ්රොයිඩ් වර්ෂන් වලට අප්ඩෙට් කරගන්න පුළුවන්ද?

    උදා, ඇන්ඩ්රොයිඩ් ෆෝන් 3.0 වර්ෂන් එක තියෙන
    ෆෝන්එකකට 4.0 වර්ෂන් එකක් දාන්න පුළුවන්ද??

    Ganna phone eke manufacturer update ekak dunnoth puluwan. neththam thiyena custom ROM wage ekak daanna wenawa :rolleyes:

    PS: 3.0 phone walata awe ne machan, 2.7 indan 4.0 upgrade wenna puluwan ee manufacturer update eka dunnoth.

    mokadda phone eka? :confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අපි ලඟ තියෙන ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක කාලෙන් කාලෙට එන ඇන්ඩ්රොයිඩ් වර්ෂන් වලට අප්ඩෙට් කරගන්න පුළුවන්ද?

    උදා, ඇන්ඩ්රොයිඩ් ෆෝන් 3.0 වර්ෂන් එක තියෙන
    ෆෝන්එකකට 4.0 වර්ෂන් එකක් දාන්න පුළුවන්ද??

    Android Phone iPhone වගේ නෙමේ manufacturers ල ගොඩක් ඉන්නවා ඉතින් වෙලාවට update දෙන එක ඒ කට්ටියගේ වගකීම. ඉක්මනට update ඕන නම් Nexus එකක් ගන්න වෙනවා මොකද ඒක Google ලම maintain කරන හින්ද. මේකට තව හේතුවක් තියෙනවා. අපි android android කිව්වට ඔය හැම එකේම තියෙන්නේ එකම firmware එක නෙමේ. Version 3 Version 4 කිව්වට එක එක device වල එක එක ජාතියේ android තියෙන්නේ. Nexus වල විතරයි stock/vanilla Android එන්නේ. උදාහරණකට ගත්තොත් Samsung ල දෙන්නේ TouchWiz, HTC දෙන්නේ Sense ඔය වගේ එක එක version තමා තියෙන්නේ. ඉතින් මේවා හදන්න කල් යනවා ඒවගේම test කරන්නත් කල් යනවා. මේක තමා අලුතෙන් android version එකක් ආවම ගොඩක් කල් යන්නේ අනික් ෆෝන් වලට එන්න. Apple ලගේ මෙහෙම නෑ phone එක හදන්නෙත් apple firmware එකත් apple ඉතින් හරි ලේසියි update කරන්න
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඔන්න මම Nexus 7 එකටයි Galaxy Nexus එකටයි දෙකටම දැම්ම CM10

    පට්ටයි නේ ඕයි ;). ඔය Boot animation එක Official CM10 එකද ? තාම GNote වලට තියෙන්නේ CM9 boot loader එකමයි (කව්දෝ එකෙක් ඔය boot animation එක application section එකේ දාලා තිබ්බා. ඒක නම් වැඩ. ඒත් තාම officially නෑ).
    අනිත් කාරණේ තමා ඇයි GNex එක boot වෙන්න ඔච්චර වෙලා යන්නේ :confused:? මම මේ දවස් වල දාලා තියෙන්නේ PARANOIDANDROID. ඒක හරියටම 10s boot (boot animation) වෙනවා :yes:. ඒක තමයි මම දාපු fastest ම boot වෙන ROM එක :D.
     
    අමූලික ඇත්ත :yes:. ඉක්මනට අප්ඩේට් එක ඕන නම් Nexus ම තමා ගන්න ඕන. හැබැයි ඉතිං එච්චරම තමා ඕකෙ හොඳකට තියෙන්නේ :P :P. තදියං කාරයොන්ට ගැලපෙනම භාණ්ඩේ.
    අප්ඩේට් ගැන තදියමක් නැත්නම් සහ performance, extra-features, පෙනුම එහෙම බලනව නම් වෙන (Samsung, Sony, HTC, Motorola) එකක් ගන්න ඕන. ඒවලට අප්ඩේට් එන්න කල් යනවා. නිකන් (Plain) Android වලට තව සිරා features දාලා (වැඩකට නැති ඒවත් නැතුවම නෙමේ), තමන්ගේ hardware වලට හරියන විදියට tweaks දාලා එනකොට ටිකක් කල් යනවා. ඉතිං පොඩ්ඩක් ඉවසලා ඉන්න, නැත්නම් එකකල් custom Rom එකක් දාගෙන ඉන්න තියෙන්නේ.
    Stock OS එක අරගෙන, Root කරලා, bloatware (අර වැඩකට නැති එව්වා) අයින් කරලා, තව හොඳ හොඳ දේවල් (Apps, kernel) ටිකක් flash කර ගත්ත නම් දෙයියනේ කියලා අකුණු ගහනව වගේ speed එකෙන් එපා වෙන්නෙත් නැතුව කලක් පාවිච්චි කරන්න පුළුවන්.
    හැබැයි ඉතිං Custom Rom එහෙමත් අමතක කරන්න හොඳ නෑ. එක එක ඒවායේ එක එක features. ඒවත් try කරලා බලන්නෝන. Stock එකට වඩා හොඳ ඒවත් set වෙන්න බැරි නෑ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පට්ටයි නේ ඕයි ;). ඔය Boot animation එක Official CM10 එකද ? තාම GNote වලට තියෙන්නේ CM9 boot loader එකමයි (කව්දෝ එකෙක් ඔය boot animation එක application section එකේ දාලා තිබ්බා. ඒක නම් වැඩ. ඒත් තාම officially නෑ).
    අනිත් කාරණේ තමා ඇයි GNex එක boot වෙන්න ඔච්චර වෙලා යන්නේ :confused:? මම මේ දවස් වල දාලා තියෙන්නේ PARANOIDANDROID. ඒක හරියටම 10s boot (boot animation) වෙනවා :yes:. ඒක තමයි මම දාපු fastest ම boot වෙන ROM එක :D.

    Gnex එක වෙලා යනවා මොකද dual core නේ අරක quad ඒකයි එකම ROM එක වෙලත් ටක් ගාල load වෙන්නේ ;) අනික් එක තමා stock Jelly Bean ඔයිට කලින් load වෙනවා බං :confused:

    ඕක leak උන boot animation එකක් CM ලාගෙන් දැනට ගොඩක් ඒවාට ඕක port කරලා තියෙනවා මම දැක්ක. හැබැයි ඕකට තව චුටි කෑලි වගයක් දායි පස්සේ :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,115
    12,086
    113
    Ohio, USA
    Gnex එක වෙලා යනවා මොකද dual core නේ අරක quad ඒකයි එකම ROM එක වෙලත් ටක් ගාල load වෙන්නේ ;) අනික් එක තමා stock Jelly Bean ඔයිට කලින් load වෙනවා බං :confused:

    ඕක leak උන boot animation එකක් CM ලාගෙන් දැනට ගොඩක් ඒවාට ඕක port කරලා තියෙනවා මම දැක්ක. හැබැයි ඕකට තව චුටි කෑලි වගයක් දායි පස්සේ :yes:

    මචන් මගෙ HTC Desire S එකේ ස්පීඩ් එක මදි.
    අනවශ්‍ය දේවල් කොහොමද ස්ටොප් කරගන්නේ මචන්?
    මම මේක රූට් කරලානම් නෑ. රූට් නොකර වැඩේ කරගෙන පට්ට ස්පීඩ් එකෙන් පාවිච්චි කරන්න මොනවද කරන්න ඕනේ කියල කියපන් බං.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන් මගෙ HTC Desire S එකේ ස්පීඩ් එක මදි.
    අනවශ්‍ය දේවල් කොහොමද ස්ටොප් කරගන්නේ මචන්?
    මම මේක රූට් කරලානම් නෑ. රූට් නොකර වැඩේ කරගෙන පට්ට ස්පීඩ් එකෙන් පාවිච්චි කරන්න මොනවද කරන්න ඕනේ කියල කියපන් බං.

    Bloatware අහක් කරන්න හරි freeze කරන්න හරි root access ඕනා මචං :yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එල එල. ඕනේ නැති කෙහෙම්මල් ඔක්කොම ටික අයින් කරලා තියෙනවා.
    මරුවටම වැඩ. Again thanx මචං.

    Thank the guys ported it machan :D

    Machan meke phonebook eke podi awulak thiyenawa wage. Contacts open karaddi me wage msg ekak ewith phonebook eka stop wenawa. karanna puluwan deyak thiyenam poddak balala kiyanna puluwanda?
    Anith hemadeyakma superb.

    screenshot2012082518432.png

    oya port eke awul kipayak have wage
    here's another port
    try this one
    http://forum.xda-developers.com/showthread.php?t=1852916

    ඔන්න මම Nexus 7 එකටයි Galaxy Nexus එකටයි දෙකටම දැම්ම CM10

    oka wenas karana ekak na
    here's a part of a pm author of that bootanimation sent me in youtube

    I had to schedule time to do the CM10 Boot Animation four weeks in advance!

    :baffled:

    besides boot animation is friggin epic,my hands are itching to edit it to suit pureness rom(my rom) :P but that is stealing and I really hate ppl who steals intellectual stuff :)
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,894
    1
    15,621
    113
    පැටියා;13283750 said:
    titanium backup eken freeze kalama hari da?:D
    mama custom rom ekak damma oya jarawa nisa :dull:

    :yes::yes: ඔ ගල් කරලා තියපන් :D
    හැබැයි මෙමරියෙ ඉඩ නම් ඉතිං අඩු වෙන්නෙ නැ :no:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පැටියා;13283750 said:
    titanium backup eken freeze kalama hari da?:D
    mama custom rom ekak damma oya jarawa nisa :dull:

    පස්සේ ඕන වෙනවා කියල හිතෙනවා නම් freeze කරන්න නැත්නම් කෙලින්ම delete කරලා දාපන්
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    පැටියා;13283750 said:
    titanium backup eken freeze kalama hari da?:D
    mama custom rom ekak damma oya jarawa nisa :dull:

    TB Free version එකෙන් apps freeze කරන්න බෑ. ඒකට Pro ඕන වෙනවා. Free version එකෙන් remove කරන්න නම් පුළුවන්. ඒත් නොදන්න දේ අයින් කරන්න ගිහින් ROM එක ආයිත් Boot නොවෙන්නත් ඉඩ තියනවා. කෝකටත් App එක අයින් කරන්න කලින් Backup එකක් අරගෙන ඉන්න. එතකොට ඕන වෙලාවක Restore කර ගන්න පුළුවන්.
    මොනව උනත් හරියට හොයලා බලලා අයින් කරන එකක් අයින් කරපන්. හැබැයි ඕන වෙලාවක ROM එකක් re-flash කරන එක අව්ලක් නැත්නම් ඕන එකක් අයින් කරලා බලන්න පුළුවන්. :D
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    Supuno mage Gnote eka denawanam (Vikunanawanam)keeyakata denna puluwan weida
     
    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    Huawei IDEOES S7 eka sambandayen mata help 1k dendako...

    1) Application okkama SD card 1ta move kara ganne kohamada??? (man OS update kalaa 2.2.2 walata and app2sd demma.but okkam appications move karanna behane

    2) sinhala font daganne kohamada???

    navodage kramayata kalat font file 1 past karanna dennaeha Read only kiyanawa

    mata kauruth help denne nedda..plzzzzz
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ජින්ජර් පාන් තියෙං කෙනෙක් මෙනු එකෙන් ඉදන Bluetooth Device එකක් pair කරන තැන වෙනකන් Screen Shots ගහල දෙන්න පුළුවන් ද?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දඩබ්බරයා;13285918 said:
    Supuno mage Gnote eka denawanam (Vikunanawanam)keeyakata denna puluwan weida

    50 කට නන් ගේමක් නැතිව පුළුවන්..
     
    Status
    Not open for further replies.