අපි ලඟ තියෙන ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක කාලෙන් කාලෙට එන ඇන්ඩ්රොයිඩ් වර්ෂන් වලට අප්ඩෙට් කරගන්න පුළුවන්ද?
උදා, ඇන්ඩ්රොයිඩ් ෆෝන් 3.0 වර්ෂන් එක තියෙන ෆෝන්එකකට 4.0 වර්ෂන් එකක් දාන්න පුළුවන්ද??
Ganna phone eke manufacturer update ekak dunnoth puluwan. neththam thiyena custom ROM wage ekak daanna wenawa

PS: 3.0 phone walata awe ne machan, 2.7 indan 4.0 upgrade wenna puluwan ee manufacturer update eka dunnoth.
mokadda phone eka?

. ඔය Boot animation එක Official CM10 එකද ? තාම GNote වලට තියෙන්නේ CM9 boot loader එකමයි (කව්දෝ එකෙක් ඔය boot animation එක application section එකේ දාලා තිබ්බා. ඒක නම් වැඩ. ඒත් තාම officially නෑ).
. ඒක තමයි මම දාපු fastest ම boot වෙන ROM එක
.




