මමනම් හැමදාම කනවාඅමුතු රසයක් තියෙනව
![]()
lankawe thiyanawada ban ganan kohomada kohenda ganne.matath asai kaala balanna.


ඔය රටේ තියෙද ස්ට්‍රෝබෙරි..?
තියෙනවා මචං Food City එකේ.. ටිකක් මිලයි.. අර වියලි මිදි එන පුංචි ප්ලාස්ටික් පෙට්ටි තියෙන්නෙ.. එන්න ඒ වගේ ඒවයි එන්නෙ.. මට නම් රස නැහැ බං ඇඹුල් රසක් එන්නෙ..
නිකන්ම ලැබෙනවා බන් අපෙ මාමා කාරයා මාර්කට් එකෙන් ගෙනත් කඩවලට දානවා ඉතින් ලාබෙට පෙට්ටියක් දෙකක් සතියට ගෙනවා![]()

Kunu wechcha ewa kadawal walata daala guti kanna wena nisa wenna athi ubata gillawanne![]()
