සිරාවටම බන්.....![]()
ඕන් අරූ අයෙත් ගිහිල්ලා යන්නම , මූ දන්න එකෙක් ඉන්නවා නම් කොල් එකක් දිලා බලහන් මූ යහතින් ඉන්නවා ද කියලා

සිරාවටම බන්.....![]()

mee dawas wala jon seekingjob less wela ne inne
![]()
ela ela ikkmanatama honda hariyana job eka set venna kiyala parthanaa karanava!!!! 
ela ela malli thanks apivath sinduvata ekathu karagaththata![]()
(issara oyaage dedication dammeth ohomane)




ithin CTRL+C n CTRL+V gahala edit kara






1kak athi wevi dagamaya bothalayak aran mehe enawa kiwwaman me baluwe wathura bothalayakda kiyala
![]()

ආ නංගි කොමදඔයා හරිම ලස්සනයි, ඔය සුදු මුනට මේකප් ඕනෙද? වැරදි විදිහට බලන්නෙපා.. කොල්ලන්ට කලන්තේ හැදෙයි.. මටත් කැරකෙනවා.. මාර වැඩේ.. මා... මා...ර වැඩේ

මෙයාට මේ ඊයෙ රෑ ඉඳල මක් වෙලා ද? 
mama mamaඅන්න පට්ට ලස්සන සින්දුවක් අහල තියෙනවා මෙච්චර කල් නම දැනගෙන හිටියේ නැහැ... කව්ද request කලේ කරපු කෙනාට ගොඩක් තැන්ක්ස්...

mara ROmanntic 
ආ නංගි කොමදඔයා හරිම ලස්සනයි, ඔය සුදු මුනට මේකප් ඕනෙද? වැරදි විදිහට බලන්නෙපා.. කොල්ලන්ට කලන්තේ හැදෙයි.. මටත් කැරකෙනවා.. මාර වැඩේ.. මා... මා...ර වැඩේ

බලහන් කෝ ආයෙත් මූ ගියා වගේ. මුට දියවැඩියාව වෙන්න ඇති බං![]()

Azim kiyala kenekසිරාවටම මාත් අහන්නමයි හිටියෙ... මරුවට කියනව...