2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    අන්න පට්ට ලස්සන සින්දුවක් අහල තියෙනවා මෙච්චර කල් නම දැනගෙන හිටියේ නැහැ... කව්ද request කලේ කරපු කෙනාට ගොඩක් තැන්ක්ස්...
    :yes::yes::yes::D:D
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කෂ්ටිය කෝමද???
    අපිත් ආවා ගමයත් එක්ක එල්ලෙන්න....... :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ නංගි කොමද :P ඔයා හරිම ලස්සනයි, ඔය සුදු මුනට මේකප් ඕනෙද? වැරදි විදිහට බලන්නෙපා.. කොල්ලන්ට කලන්තේ හැදෙයි.. මටත් කැරකෙනවා.. මාර වැඩේ.. මා... මා...ර වැඩේ

    :shocked::shocked: මෙයාට මේ ඊයෙ රෑ ඉඳල මක් වෙලා ද? :rofl:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අන්න පට්ට ලස්සන සින්දුවක් අහල තියෙනවා මෙච්චර කල් නම දැනගෙන හිටියේ නැහැ... කව්ද request කලේ කරපු කෙනාට ගොඩක් තැන්ක්ස්...
    :yes::yes::yes::D:D
    mama mama :D
    ow ban eka patta :love: mara ROmanntic :love:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ආ නංගි කොමද :P ඔයා හරිම ලස්සනයි, ඔය සුදු මුනට මේකප් ඕනෙද? වැරදි විදිහට බලන්නෙපා.. කොල්ලන්ට කලන්තේ හැදෙයි.. මටත් කැරකෙනවා.. මාර වැඩේ.. මා... මා...ර වැඩේ
    ඩ්‍රැකිවුලි ජබුක් ...!!! :confused: :P :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බලහන් කෝ ආයෙත් මූ ගියා වගේ. මුට දියවැඩියාව වෙන්න ඇති බං :baffled:

    මම හිතුවෙ මගෙ කනෙක්ෂන් එකෙ අව්ලක් කියල. ඇස්.ඇල්.ටි කරයන්ගෙ පරම්පරාව මතක් කර කර හිටියෙ...

    අද රෑට මූ ගස් ලබුවත් කාලද...:P
     
    Status
    Not open for further replies.