2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මූ දෙන ගීතවල ටිකක් හොයපල්ලාාාාාාාාාාාා
    අනිවා කෙල්ලො හෙලුවැල්ලෙන් නටනවා ඇති....
    සෝස් අන්තර්ජිලයෙනි...........:P:P:P

    අනිවා අනිවා උඹට තේරුම් ගිය එක ලොකු දෙයක් බං :yes::baffled:
     

    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    බය වෙන්න එපා....:no:
    ඔයාගෙ සිංදුව මූ ලොවෙත් ප්ලේ කරන්නෙ නෑ.....:no:
    ඔයා ඩවුලෝඩ් කරලා සිංදුව අහන්න....:yes::yes::yes::yes:
    තරහා ගන්න එපා....මම ඇත්ත කිව්වේ....;););):D

    :lol: emada
    kamak na eka e welawata balagamuko :lol:
    ha!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ කියන්නෙ දැන් බදාද ද කොහෙද ගන්නව කිවුව නිවාඩුවෙදිත් වැඩ කරයි වගේ :rofl:
    ඔව් ඒකටත් කෙලවෙන්න වගේ යන්නෙ.. :no:

    ela machan fun eke innawa....:D:D
    oyata kohomada...:D
    මාත් හොඳින් ඉන්නවා මචං.. අවුලක් නැහැ..:yes:

    මූ දෙන ගීතවල ටිකක් හොයපල්ලාාාාාාාාාාාා
    අනිවා කෙල්ලො හෙලුවැල්ලෙන් නටනවා ඇති....
    සෝස් අන්තර්ජිලයෙනි...........:P:P:P
    අනිවා අනිවා..:yes:

    ඌ දාන්නේ සුද්දියන්ගේ හෙළුවම නේ ඒකයි ඕය :baffled:
    සිරාවටම ඕක මම කියන්න ගිහින් නිකන් හිටියා.. මුගේ වැඩේ ඕකම තමා..
     
    Status
    Not open for further replies.