2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මෝ ඇති ‍යන්තම් සිංහල සින්දුවක් දැම්මා.....:rofl::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    68052678.UAfk4NyX.DanceCat.gif

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ආවා ආවා සිංහල එකක් ආවා........
    11.gif

    නිකන් නිවන් දැක්කා වගේ..... :baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මූ එහෙම වුනාට කෙල්ලෝ ඉස්සරහා පුසෙක් වගේ, නගුට වන වන ඉන්නවා, ආහ් වැරදුනා බල්ලෝ නේ නගුට වනන්නේ. :baffled:

    මූ උපාසකය වගේ ඉදගෙන ශේප් එකෙ පිටිපස්සෙන් ගිහින් ගව්මක් ඉස්සෙනකන් ඉදල ටක් ගාල ස්නැප් කරල ඉන්ටනෙට් එකට දාල. මේකෙ ත්‍රෙඩ් එකක් දානව සෝස් ඉන්ටර්නෙට් කියල.
     
    Status
    Not open for further replies.