crazy body mawa sinduwakata ekathu kara gannako alo![]()

එහෙම ද? ඒ පැත්තෙ අය හිංදි අහනව ද?එළ එළ එහෙනම් හොඳට සද්දෙන් දාගෙන ඉන්න.


heheeeeee
රේඩියෝ ටීම් එකේ අයට කියමු ඉක්මනට දෙන්න කියල ඔයා යන්න කලින්. එතකොට දෙයිනෙ 
balagena mallo wate aya hitawi oyata pissu hadee gena enawa kiyala![]()

අපො නැ
මෙහෙ ඉන්න උන් ඔහොම තමා ඉතින් 


කලු නම් නැ එත් ඔයා කුනු ගොඩක් නෙ![]()
![]()

අහ්හ් ඔව් එහෙම වෙන්න ඇති...ah harine...ekiyanne iye 12 passe....ekiyanne ada ude...ada thama iwara nethi nisa ada thamai eyage upan dine...
![]()



මගෙ ගෙදර වටෙ ඉන්නෙ සෙරම වගෙ South Asian අය, සහ සුද්දො[/SIZE]
ඉතින් උන් අහනවා
අනික Music has No language ලු නෙ![]()

ඒකනෙ ඉතින් අපිත් අහන්නෙ. නැත්තම් අපි ඔව් ගොඩක් ඒවල හරියටම තේරුම දන්නෙ නැහැනෙ 
chani jm nangiya kiala kianna...heheහිතපන් මම උඹව එකතු කර ගන්නම් සිංදුවකට පවු නේ උඹත්.
ගමයෝ හොද එකා වගේ මුවත් (Chanijm) මේ සිංදුවට එකතු කර ගනින් ඒත් එක්කම හැමෝම එකතු කරපන් හෝදේ
Will I am ගේ This is Love (feat Eva simons) සිංදුව දිපන් බං


![]()
... මට ඕනේ ඇග හොල්ලගන්න පුළුවන් විදියේ සින්දුවක් ...
බුදු අම්මේ සිංහල එකක් නටපල්ලා......................
![]()
රේඩියෝ ටීම් එකේ අයට කියමු ඉක්මනට දෙන්න කියල ඔයා යන්න කලින්. එතකොට දෙයිනෙ
![]()
eelaagata 11 PM weida danne na 