2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න සිංදු.. නියමයි ගමයා ඔහොම යං..
    68052770.L9CWVWRQ.HeavyMetalCats.gif

    ඕයේ..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    crazy body mawa sinduwakata ekathu kara gannako alo:rofl::rofl:

    හිතපන් මම උඹව එකතු කර ගන්නම් සිංදුවකට පවු නේ උඹත්.:baffled:

    ගමයෝ හොද එකා වගේ මුවත් (Chanijm) මේ සිංදුවට එකතු කර ගනින් ඒත් එක්කම හැමෝම එකතු කරපන් හෝදේ
    Will I am
    ගේ This is Love (feat Eva simons) සිංදුව දිපන් බං
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එහෙම ද? ඒ පැත්තෙ අය හිංදි අහනව ද? :D එළ එළ එහෙනම් හොඳට සද්දෙන් දාගෙන ඉන්න.

    මගෙ ගෙදර වටෙ ඉන්නෙ සෙරම වගෙ South Asian අය, සහ සුද්දො :D

    ඉතින් උන් අහනවා :D
    අනික Music has No language ලු නෙ :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගමයෝ මේ intouchble film එකේ fly song එක දාපන්කෝ එකෙන්ම සෙට් වෙනවානේ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol: heheeeeee

    :rofl: රේඩියෝ ටීම් එකේ අයට කියමු ඉක්මනට දෙන්න කියල ඔයා යන්න කලින්. එතකොට දෙයිනෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ ගෙදර වටෙ ඉන්නෙ සෙරම වගෙ South Asian අය, සහ සුද්දො :D [/SIZE]
    ඉතින් උන් අහනවා :D
    අනික Music has No language ලු නෙ :D

    එළ එළ එහෙනම් කට්ටියට අද කාලෙකින් සිංදු ටිකක් අහන්න පුළුවන් වෙන්න ඇති.

    :yes::yes: ඒකනෙ ඉතින් අපිත් අහන්නෙ. නැත්තම් අපි ඔව් ගොඩක් ඒවල හරියටම තේරුම දන්නෙ නැහැනෙ :rofl:
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    හිතපන් මම උඹව එකතු කර ගන්නම් සිංදුවකට පවු නේ උඹත්.:baffled:

    ගමයෝ හොද එකා වගේ මුවත් (Chanijm) මේ සිංදුවට එකතු කර ගනින් ඒත් එක්කම හැමෝම එකතු කරපන් හෝදේ
    Will I am
    ගේ This is Love (feat Eva simons) සිංදුව දිපන් බං
    chani jm nangiya kiala kianna...hehe:P:P
     
    Status
    Not open for further replies.