අන්න එකනේ.. නොදන්නා හත්වලාමවල් අහන්න ගිහින් අමාරුවේ වැටෙන එපා..![]()



ඔව් ඔව් කොටියත් මේ වෙලාවේ එළකිරි රේඩියෝ එක අහනවා.. ඒ නිසා දැම්ම කන එකක් නෑ වගේ...me wal ගමයා මාම් ඉල්ලපු සොන්ග් එක දුන්නෙ නැහැනෙ මුව කොටියාම කාපිය




මේ මොන ගණන් ද අප්පා??

thawa wadi wadiyen ganan labeeeewaaaaa![]()


ethakota patta 

eeta eha level![]()

ඕකා කොහොමත් ලැජ්ජාවක් කියල දෙයක් ගැවිලා නැති එකෙක්...ekane උ තමයි කියන්නෙ
![]()


