2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

Chanijm

Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    කෝ ඉතින් මූ අපේ සිංදු දෙන්නේ නෑ නේ බං බලහන් කෝ උඹවත් පොඩ්ඩක් කෑ ගහපන් කෝ. :oo:
    sinhala sinduwak denna...sina senna bane-romesh sugathipala :love::love::love::love::love:
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    apoi ehema kiyanna epa..man ehema adahassin newe kiwe..kohomath pirimi ayage katahade sankayathe aduyi ganu ayat wada pahadiliwa ahen na..enisa wenna athi..ganu aya hemin katah karath hayiyen ahenawa..:rolleyes:

    Kkawda kiyanna? ganiyek kata ariyoth ahala pahala gam 7kata ahenawa.or Lola winase :P
     
    Last edited:

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    hmmm man kiyannamko :)
    he was the best goalie on the league
    11.gif
    11.gif
    ela ela :D
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    sinhala sinduwak denna...sina senna bane-romesh sugathipala :love::love::love::love::love:

    සිංහල ඒවා අහන්න එපා කෙල්ලේ හොද ළමයා වගේ අද විතරක් ඉවසාගෙන ඉන්න . හෙට අපි එකට 10 ක් වුනත් අහන්න බැරි යෑ.
    :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එක පාරක් අපෙ කොල්ලො ටික සෙට් වෙලා පෙරුව බන් ජොලියට, ඊස්ට්, සීනි & පලතුරු විතරයි දැම්මෙ. ඩබල් ඩිස්ටිල් කරල ගත්තා. නියමෙට ආවා. රහ පොඩ්ඩක් අවුල්, කරදමුංගු දැම්මම ශේප් වුනා. දැන් නම් ඒ කොල්ලොන්ගෙන් මමයි තව එකෙකුයි විතරයි ලංකාවෙ ඉන්නෙ, අනිත් උන් ඔක්කොම එක එක රටවල් වල

    එහෙනම් උන් වෙන්න ඔන ලොකෙටම කසිප්පු බෙදන්නෙ යාලුවන්ගෙ නම් 2/3 ක් කියපන් බලන්න :P එල එල මමත් බලන්නම් ගොඩා එකක්වත් දා ගන්න:rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අපරාදෙ ඊයෙ ශො එක මරු :D
    එලකිරි රෙඩියො ඉතිහාසයෙ පලවෙනි වරට පැය 8ක් වගෙ රෙඩියො කරා!!!
    කැනඩාවෙ වෙලාවෙන් උදෙ 11ට පටන් අරන් ඉවර වෙද්දි රැ 12 පහු උනා :yes::yes:

    අපරාදෙ, i missed it :dull:
     
    Status
    Not open for further replies.