හෙදිය ඔහුට පිළිතුරු දුන්නේ හැඬුම්බර මුහු
[FONT="]හදිසි ශල්‍යකර්මයකට රෝහලට කැඳවුණු වෛද්‍යවරයා ශල්‍යාගාරයට ඇතුළුවුනේ කඩිනමින්.[/FONT][FONT="]සැත්කමට භාජනය වීමට නියමිත දරුවාගේ පියා[/FONT][FONT="], [/FONT][FONT="]වෛද්‍යවරයා පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා[/FONT][FONT="]හිටියා. වෛද්‍යවරයා දුටු ගමන් එයා වෛද්‍යවරයා වෙත කඩා පැන්නා. [/FONT][FONT="]“[/FONT][FONT="]ඇයි ඔයා එන්න මෙච්චර[/FONT][FONT="]වෙලා ගත්තේ[/FONT][FONT="]? [/FONT][FONT="]මගේ පුතාගේ ජීවිතය අනතුරේ බව දන්නෙ නැද්ද[/FONT][FONT="]? [/FONT][FONT="]කිසිම වගකීමක් නැති[/FONT][FONT="]හැටි![/FONT][FONT="]”[/FONT]
[FONT="]වෛද්‍යවරයා සිනහමුසුව මෙහෙම කිව්වා. [/FONT][FONT="]“[/FONT][FONT="]මම හිටියේ රෝහලේ නෙවෙයි. පණිවිඩේ ලැබුණු[/FONT][FONT="]ගමන්[/FONT][FONT="]තමයි මම ආවේ. දැන් ඉතින් කලබල නොවී ඉන්නකෝ[/FONT][FONT="]…!”[/FONT]
[FONT="]“[/FONT][FONT="]කලබල නොවී ඉන්න[/FONT][FONT="]?! [/FONT][FONT="]කලබල නොවී ඉන්නෙ කොහොමද[/FONT][FONT="]?! [/FONT][FONT="]ඔයාගේ පුතාට මෙහෙම දෙය වුනොත් ඔයා[/FONT][FONT="]කලබල නොවී ඉන්නවද[/FONT][FONT="]?!” [/FONT][FONT="]පියා තරහින් කෑ ගහුවා.
[/FONT][FONT="]තවමත් සිනහමුසුව ඉන්න වෛද්‍යවරයා පියාට උත්තර දුන්නේ මෙහෙම. [/FONT][FONT="]“[/FONT][FONT="]මිනිස්සු ඉපදෙනවා.[/FONT][FONT="]ඒ වගේම මැරෙනවා. වෛද්‍යවරයෙකුට ඒක නවත්තන්න බැහැ. ඒත් ඔයා ඔයාගේ පුතාට කරදරයක්[/FONT][FONT="]වෙන්න එපා කියලා අධිෂ්ඨාන කරන්න. අපි එයාව බේරගන්න හැම දෙයක්ම කරනවා.[/FONT][FONT="]”[/FONT]
[FONT="]“[/FONT][FONT="]මහ ලොකුවට උපදෙස් නම් දෙනවා[/FONT][FONT="]” [/FONT][FONT="]පියා තමාටම කියා ගත්තා.[/FONT]
[FONT="]සැත්කමට පැය කිහිපයක් ගත් වුනා. වෛද්‍යවරයා ශල්‍යාගාරයෙන් පිටතට ආවේ[/FONT][FONT="] සතුටින්[/FONT][FONT="]…[/FONT]
[FONT="] “[/FONT][FONT="]ඔයාගේ පුතාගේ වෙලාව හොඳයි. එයාගේ ජීවිතය බේරුණා![/FONT][FONT="]” [/FONT][FONT="]වෛද්‍යවරයා එයාගේ[/FONT][FONT="] වාහනය වෙත දුවමින් කිව්වා. [/FONT][FONT="]“[/FONT][FONT="]ඔයට දැනගන්න දෙයක් තියනවා නම් නර්ස්ගෙන් අහන්න.[/FONT][FONT="]” [/FONT][FONT="]එහෙම[/FONT][FONT="]කියලා වාහනයට නැගපු එයා හදිස්සියෙන් වගේ පිටත් වුණා.[/FONT]
[FONT="]“[/FONT][FONT="]ඇයි එයා එච්චර ආඩම්බර[/FONT][FONT="]? [/FONT][FONT="]මගේ පුතාගේ තත්වය ගැන අහන්කන්වත් ඉන්නේ නැතුව එයා යන්න[/FONT][FONT="] ගියා.[/FONT][FONT="]” [/FONT][FONT="]පියා වෛද්‍යවරයා ගැන හෙදියට කිව්වේ එහෙම.[/FONT]
[FONT="]හෙදිය ඔහුට පිළිතුරු දුන්නේ හැඬුම්බර මුහුණින්. [/FONT][FONT="]“[/FONT][FONT="]එයාගේ පුතා ඊයේ සිද්ද වෙච්ච[/FONT][FONT="]ඇක්සිඩන්ට් එකකින් මැරුණා. ඒ පුතාගේ අවසන් කටයුතු අද.
ඔයාගේ පුතාගේ ජීවිතේ බේරගත්තට[/FONT][FONT="]පස්සේ එයා ඉක්මනට ගියේ එයාගේ පුතාගේ ආදාහන කටයුතු ඉවර කරන්න[/FONT][FONT="]”[/FONT]

[FONT="]————[/FONT]
[FONT="]කවදාවත් කිසිකෙනෙකුට චෝදනා කරන්නවත් බණින්නවත් උත්සුක වෙන්න එපා. ඒ[/FONT][FONT="], [/FONT][FONT="]ඔබ ඒ[/FONT][FONT="]පුද්ගලයාගේ ජීවිතය ගැන හෝ එයාගේ කරදර බාධක ගැන දන්නේ නැති නිසා.[/FONT]
[FONT="]———–[/FONT]
[FONT="]- [/FONT][FONT="]අන්තර්ජාලය ඇසුරෙනි[/FONT]
[FONT="]
[/FONT]