Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ගොඩක් දේවල් දැනගත්තා.ස්තූතියි.
    :yes::D

    :D

    ela good post bro 10++
    Thanx for the support machan....!

    reply kala....!:yes:

    Thnks Kandyan for this Thread.......
    :D at your service...

    good work bro........rep++
    ඔබතුමාගේ වැඩෙත් මම බැලුවා. plz check ur PMs

    පැටියා;13263263 said:
    ස්තුතියි සහෝ....!
     
    • Like
    Reactions: pc kush

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan aye meke sms karanda puluwan akuru 80i ban.. anith awage 160kne ban.. me magule ba ... ban. akata wisadumak nadda?

    mata me ics hari nathuwa wena akakwath daganda barida ban?

    ඕක තමා korean එක ගත්තම වෙන්නේ කොල්ලෝ උන්ගේ විදියට localise කරලා තියෙන්නේ. ඔය 80 Characters සිද්දිය Korean වල තියනවමයි. International Galaxy S එකට නම් මචන් ICS නෙමේ Jelly Bean උනත් දාන්න පුළුවන් එත් ඕකට නම් සොරි තමා. ආයේ ගන්නකොට Korean ගන්නේ නැතුව international version එකක් ගනින්
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    desire hd eka root karaganda podi hlp ekak denda puluwanda bn?
    mata meka root karanda theren ne bn
    try kara hari giye nena :(

    මචන් උඹේ තියන Desire HD ඒක තියන අලුත්ම OFFICIAL FIRMWARE එකට UPGRADE කරල නම් තියන්නේ ඕක Downgrade කරන්න වෙනවා.ඒක මම එච්චරම අනුමත කරන්නේ නෑ. මොකද downgrade කරාම ගොඩක් වෙලාවට radio හා වෙන වෙන කචල් එනවා.හොඳම වැඩේ තමයි, perma root කරන්නේ නැතිව, HTC dev site ඒකෙන bootloader එක unlock කර ගන්න එක.

    Code:
    http://htcdev.com/
    මේක official bootloader unlock කරන site එක.නමුත් මේකෙන් radio හෝ bootloader එක customise කරන්න බැහැ.නමුත් custom rom එකක් දාන්න පුළුවන්.
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම

    thx machoo
    custom rom ekak da ganda thamai one
    dwngrd karoth 4n eka aul wenawada bn?

    beats audio drivers ehema da ganda beri weida ohoma?
    root acces tiyenda one neda ekata?

    custom rom ekak daanda clockwork recovery mod eka daanda one neda?
    ekath daanda puluwan weida?
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    thx machoo
    custom rom ekak da ganda thamai one
    dwngrd karoth 4n eka aul wenawada bn?

    beats audio drivers ehema da ganda beri weida ohoma?
    root acces tiyenda one neda ekata?

    custom rom ekak daanda clockwork recovery mod eka daanda one neda?
    ekath daanda puluwan weida?

    අනේ මන්ද මචන්, Downgrade කරන එක තමයි ටිකක් risky.
    ඔව් bootloader එක htcdev ඒකෙන unlock කරලා උඹට custom recovery n custom rom එකක් දා ගන්න පුළුවනි. නමුත් Beats එක්ක එන ගොඩක් අලුත් roms වලට අලුත්ම radio version එක ඉල්ලනවා.අන්න එතැනදී තමයි උඹ අමාරුවේ වැටෙන්නේ. Bootloader එක unlock උනාට S-ON (Security ON) හින්ද අලුත් Radio එක flash කරන්න බැහැ.:yes::confused:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    අනේ මන්ද මචන්, Downgrade කරන එක තමයි ටිකක් risky.
    ඔව් bootloader එක htcdev ඒකෙන unlock කරලා උඹට custom recovery n custom rom එකක් දා ගන්න පුළුවනි. නමුත් Beats එක්ක එන ගොඩක් අලුත් roms වලට අලුත්ම radio version එක ඉල්ලනවා.අන්න එතැනදී තමයි උඹ අමාරුවේ වැටෙන්නේ. Bootloader එක unlock උනාට S-ON (Security ON) හින්ද අලුත් Radio එක flash කරන්න බැහැ.:yes::confused:

    hyyoo :(
    balamuko try ekak dila

    boot.img ekak flash karanda oneda bn custom fom gahaddi