Naruto 07=33000W

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ow oka godak issara gaththa ekak...
    හ්ම්.. ඉතින් බං ඕකට පොඩි විසඳුමයිනේ තියෙන්නෙ.. ඒකි උඹගෙ කෙල්ල නම් ඒකිත් එක්ක අලුත ගනිපු පිංතූරයක් දාපන්කො.. උඹ ඔහොම කිව්වට කවුරුවත් පිළිගන්න එකක් නැහැනේ..
     
    33000W

    Member
    :rofl::rofl:
    මොකක්ද බං මේ සිද්ධිය..?
    ඕක මුගෙයි මගෙයි පරණ වලියක් බන්.මූ
    මානසික රෝගියෙක්. උගෙන් තව එකෙක්ට බෝ වෙලා. බලාගෙන උබටත් බෝ වෙන්න පුළුවන්. පස්සේ උබත් යයි නතාෂ මගේ නතාෂ මගේ කිය කිය:rofl::rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    :lol:
    ape baddage nama kohomath crazybuddy ne :P
     
    33000W

    Member
    හ්ම්.. ඉතින් බං ඕකට පොඩි විසඳුමයිනේ තියෙන්නෙ.. ඒකි උඹගෙ කෙල්ල නම් ඒකිත් එක්ක අලුත ගනිපු පිංතූරයක් දාපන්කො.. උඹ ඔහොම කිව්වට කවුරුවත් පිළිගන්න එකක් නැහැනේ..
    ඔය මුගේ බොරු බන්. මම දන්න විදියට ඔය කසුන් ද මොකෙද්ද එකෙක්. පරණ කොල්ල.ගෙදර බෝඩින් වෙලා ඉදල තියෙන්නෙ. මුන් වගේ උන් නිසා කොහෙවත් ඉන්න කෙල්ලො නිකන් බැනුම් අහනව
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    :lol::lol: Kasun ??????? Saraf oi mage nama .tho danne nathi dewal kiyanne nathuwa hitapan..lagadima wedding eka gannawa.ethokota pics daaannam.umbatath ithin mage kellage pics ma thamai one, nikan anathayek wenne nathuwa kellek daa ganin...one nam Natashata kiyala eyage yaluwek set karannam...
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :lol::lol: Kasun ??????? Saraf oi mage nama .tho danne nathi dewal kiyanne nathuwa hitapan..lagadima wedding eka gannawa.ethokota pics daaannam.umbatath ithin mage kellage pics ma thamai one, nikan anathayek wenne nathuwa kellek daa ganin...one nam Natashata kiyala eyage yaluwek set karannam...
    baddage eheliya=badu eheliya=thawath baduwak :P

    840_1316284401jsDS.jpg
     
    33000W

    Member
    :lol::lol: Kasun ??????? Saraf oi mage nama .tho danne nathi dewal kiyanne nathuwa hitapan..lagadima wedding eka gannawa.ethokota pics daaannam.umbatath ithin mage kellage pics ma thamai one, nikan anathayek wenne nathuwa kellek daa ganin...one nam Natashata kiyala eyage yaluwek set karannam...
    :rolleyes::rolleyes: yaluvek ona na. puluvannam eyavama diyan. davas deka thunakin ayith ubata dennam.eki prihanva bandama ubata hulan thamayi.:lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕක මුගෙයි මගෙයි පරණ වලියක් බන්.මූ
    මානසික රෝගියෙක්. උගෙන් තව එකෙක්ට බෝ වෙලා. බලාගෙන උබටත් බෝ වෙන්න පුළුවන්. පස්සේ උබත් යයි නතාෂ මගේ නතාෂ මගේ කිය කිය:rofl::rofl:
    මට මතකයි තව එකෙක් හිටියා නතාෂාට පිස්සු වැටිච්ච.. අපේ කූලත් පිස්සු වැටිලා හිටියනේ බං.. මොකක්ද ඒකට හේතුව..
    :nerd:
    පිස්සුවක් ඇතෑ බං.. මම නම් ලොවෙත් ඒකිට පිස්සු වැටෙන්නෙ නෑ..
    :no:
    ariana-ariana-grande-809888492.jpg

    :lol:
    ape baddage nama kohomath crazybuddy ne :P
    :rofl::rofl::rofl::rofl:
     
    33000W

    Member
    මට මතකයි තව එකෙක් හිටියා නතාෂාට පිස්සු වැටිච්ච.. අපේ කූලත් පිස්සු වැටිලා හිටියනේ බං.. මොකක්ද ඒකට හේතුව..
    :nerd:
    පිස්සුවක් ඇතෑ බං.. මම නම් ලොවෙත් ඒකිට පිස්සු වැටෙන්නෙ නෑ..
    :no:
    ariana-ariana-grande-809888492.jpg

    :rofl::rofl::rofl::rofl:

    නතාෂා මොනවද බන්. මේ ඉන්න කෙල්ලත් පට්ට ගති ඒකිට වඩා.මගෙ හිත ගියා:love::love::love::love::love::rolleyes::rolleyes:.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය මුගේ බොරු බන්. මම දන්න විදියට ඔය කසුන් ද මොකෙද්ද එකෙක්. පරණ කොල්ල.ගෙදර බෝඩින් වෙලා ඉදල තියෙන්නෙ. මුන් වගේ උන් නිසා කොහෙවත් ඉන්න කෙල්ලො නිකන් බැනුම් අහනව
    ඔය කොල්ලා ගාල්ලෙ මහින්දෙට ගියේ බං.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol: Kasun ??????? Saraf oi mage nama .tho danne nathi dewal kiyanne nathuwa hitapan..lagadima wedding eka gannawa.ethokota pics daaannam.umbatath ithin mage kellage pics ma thamai one, nikan anathayek wenne nathuwa kellek daa ganin...one nam Natashata kiyala eyage yaluwek set karannam...
    උඹ වෙඩින් එක ගන්නකන් ඉන්න ඕන නැහැ.. දැන් පිංතූරයක් දාලා මුන්ගෙ හිතේ තියෙන සැකේ දුරු කරපන්කො.. වැඩේ ඉවරයිනේ..

    නතාෂා මොනවද බන්. මේ ඉන්න කෙල්ලත් පට්ට ගති ඒකිට වඩා.මගෙ හිත ගියා:love::love::love::love::love::rolleyes::rolleyes:.
    අනිවා.. බලපං ඒක එක සිංදුවෙන් ලෝකෙම ප්‍රසිද්ධ උනානේ..
    මෙන්න සිංදුවත් අහලා බලපං.. අනිවා දෙපාරක් තුන් පාරක් අහන්න හිතෙනවා..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹ වෙඩින් එක ගන්නකන් ඉන්න ඕන නැහැ.. දැන් පිංතූරයක් දාලා මුන්ගෙ හිතේ තියෙන සැකේ දුරු කරපන්කො.. වැඩේ ඉවරයිනේ..

    අනිවා.. බලපං ඒක එක සිංදුවෙන් ලෝකෙම ප්‍රසිද්ධ උනානේ..
    මෙන්න සිංදුවත් අහලා බලපං.. අනිවා දෙපාරක් තුන් පාරක් අහන්න හිතෙනවා..

    කි*බක් වෙනුවෙන් ගෙම්බෙක් වෙන්න එපා..
    -200
     
    33000W

    Member
    උඹ වෙඩින් එක ගන්නකන් ඉන්න ඕන නැහැ.. දැන් පිංතූරයක් දාලා මුන්ගෙ හිතේ තියෙන සැකේ දුරු කරපන්කො.. වැඩේ ඉවරයිනේ..

    අනිවා.. බලපං ඒක එක සිංදුවෙන් ලෝකෙම ප්‍රසිද්ධ උනානේ..
    මෙන්න සිංදුවත් අහලා බලපං.. අනිවා දෙපාරක් තුන් පාරක් අහන්න හිතෙනවා..

    :shocked::shocked::shocked:සිරාවටම පට්ට සින්දුවක් නෙ. මෙච්චර කාලයක් මට සෙට් උනේ නැහැනෙ මේක. මුගෙ ගූ thread එකෙන් ඒ වගේ එකක්වත් උන එක ලොකු දෙයක්
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Natasha dan nidiyanawa kiwwa..Ammath ada Natashath ekkalu nida ganne eka nisa raata call karanna epa kiwwa... :( heta ude enna kiwwa shooting ekan yanna.. wela thibboth mount beach yamu kiwwa...
     
    Status
    Not open for further replies.