අහ් එල එල එහෙනම් මචන් ආයෙත් රෙඩියො එකෙන් හම්බවෙමුකොහා හෝ හෆ්ෆා දැන්නම් අමාරුයි එහෙනම් අපි කැපුන, කස්ටියටම සුබ උදැසනක් කීව, එහෙනම් බුදුසරණයි

හා හෝ හෆ්ෆා දැන්නම් අමාරුයි එහෙනම් අපි කැපුන, කස්ටියටම සුබ උදැසනක් කීව, එහෙනම් බුදුසරණයි
gud morning soome maamaහා හෝ හෆ්ෆා දැන්නම් අමාරුයි එහෙනම් අපි කැපුන, කස්ටියටම සුබ උදැසනක් කීව, එහෙනම් බුදුසරණයි

ane mandaඑච්චර සිරි නෑ නේද..??

අයියො.. බ්ලැකො... උබත් දකින හින....
බනි අක්කියෙ මෙ ඇත්තදො?????
මට නම් අනිවා ශුවර් බනි අක්කි බ්ලැකාව නාන්න බයිට් කරනවා එයාගෙ ශො එකෙඅඩෙ එකනම් අහන්න ඔනෙ ශො එකක්
මම නම් රෙකොඩ් උත් කරනවා
කළුවට පෙන්නේ දවල් හීන.......ඔන්න ඔහේ දවල් හීන දැකල හරි සතුටු වෙන්න දෙන්න.............මෙ රැ එලි වෙනකන් කියන සිංදුවෙ නම මොකක්ද??
කව්ද කියන්නෙ???
ලින්ක් එකක් තියෙද??
කළුවට පෙන්නේ දවල් හීන.......ඔන්න ඔහේ දවල් හීන දැකල හරි සතුටු වෙන්න දෙන්න.............






එකද නම මචන්???එළකිරි Downloads Section එකේ ඇති මචෝ..
රෑ එළිවෙනකන් නිදි නෑනේ..


.
ලොල් එවුනාට දවල් හින ඇත්ත වෙනවා කියලා මං අහලා තියෙනවා??![]()




ඇත්ත වෙන්නේ නෑ...........ඔයාටත් හෙන ඕනෙද ???