2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හා හෝ හෆ්ෆා දැන්නම් අමාරුයි එහෙනම් අපි කැපුන, කස්ටියටම සුබ උදැසනක් කීව, එහෙනම් බුදුසරණයි
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    හා හෝ හෆ්ෆා දැන්නම් අමාරුයි එහෙනම් අපි කැපුන, කස්ටියටම සුබ උදැසනක් කීව, එහෙනම් බුදුසරණයි
    අහ් එල එල එහෙනම් මචන් ආයෙත් රෙඩියො එකෙන් හම්බවෙමුකො :D
    සුබ උදැසනක්........බුදු සරණයි.....
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මෙ රැ එලි වෙනකන් කියන සිංදුවෙ නම මොකක්ද??
    කව්ද කියන්නෙ???
    ලින්ක් එකක් තියෙද??
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හා හෝ හෆ්ෆා දැන්නම් අමාරුයි එහෙනම් අපි කැපුන, කස්ටියටම සුබ උදැසනක් කීව, එහෙනම් බුදුසරණයි

    සෙට්වෙමු සෝමේ..
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    :rofl::rofl::rofl::rofl::rofl:
    අයියො.. බ්ලැකො... උබත් දකින හින....
    :rofl::rofl:
    බනි අක්කියෙ මෙ ඇත්තදො?????:confused::confused:

    මට නම් අනිවා ශුවර් බනි අක්කි බ්ලැකාව නාන්න බයිට් කරනවා එයාගෙ ශො එකෙ :rofl::rofl: අඩෙ එකනම් අහන්න ඔනෙ ශො එකක් :rolleyes::rolleyes:
    මම නම් රෙකොඩ් උත් කරනවා:rofl::rofl:

    :rofl:කළුවට පෙන්නේ දවල් හීන.......ඔන්න ඔහේ දවල් හීන දැකල හරි සතුටු වෙන්න දෙන්න.............
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙ රැ එලි වෙනකන් කියන සිංදුවෙ නම මොකක්ද??
    කව්ද කියන්නෙ???
    ලින්ක් එකක් තියෙද??

    එළකිරි Downloads Section එකේ ඇති මචෝ..
    රෑ එළිවෙනකන් නිදි නෑනේ..
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :rofl:කළුවට පෙන්නේ දවල් හීන.......ඔන්න ඔහේ දවල් හීන දැකල හරි සතුටු වෙන්න දෙන්න.............
    :rofl::rofl::rofl:
    ලොල් එවුනාට දවල් හින ඇත්ත වෙනවා කියලා මං අහලා තියෙනවා?? :confused::rolleyes::rolleyes:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ආසයි මටයි ඔබෙ
    දැතෙ එල්ලිලා
    වෙරල කොනක ඉන්න දැවිටලා........
    2.gif
    2.gif
    2.gif
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔබ හා යන්න පාවි ඔය දැත දෙනවා නම්..........
    හැරදා මෙ ජිවිතෙ ඔබ ලගට මා එන්නම් :dull::dull::dull:.

    ඇත්තටම මට දැන් එක කරන්න හිතිලා තියෙන්නෙ
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :angry::angry::angry::angry::angry:ඔයාටත් හෙන ඕනෙද ???

    ඉල්ලලා බලන්න..
    මම දන්න හැටියට මම එච්චර පවු කරලා නෑ..

    මම විහිලුවට කිව්වේ හොඳේ..
    වැදුනොත් එහෙම මොන දෙයියන්ට කියන්නද..??

    තිස්තුන්කෝටියකින් එක්කෙනෙක්ව තෝරගන්නත් එපැයි..

    "දෙවිSTAR" කියලා එකක් කරන්න වෙන්නේ මට..