VOTE!!!

vote plz

  • Dialog

    Votes: 41 44.6%
  • Etisalat

    Votes: 14 15.2%
  • Mobitel

    Votes: 45 48.9%
  • Hutch

    Votes: 17 18.5%
  • Airtel

    Votes: 14 15.2%

  • Total voters
    92

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර


    3113025-428822-sexy-and-stylish-young-business-woman-rushing-around-at-fast-pace-while-on-a-business-communication-cell-phone-conversation-in-a-business-on-the-move-concept.jpg


    ඔබ භාවිතා කරන ජංගම දුරකථන ජාලය/ජාල මොනවාද?
    කම්මැලිකම යන්නත් එක්ක දෙමුකෝ උත්තර බලන්න...

    බම්ප් එකක් දාලා යන්න ....


    පිළිතුරු කිහිපයක් වුවද තෝරාගත හැකිබව සලකන්න..
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ප්‍රධාන එක Mobitel
    Backup එකට Airtel එකක් පාවිච්චි කරනවා....

    (උඹ survey එකක් වත් කරන්නද හදන්නේ??
    )
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ප්‍රධාන එක Mobitel
    Backup එකට Airtel එකක් පාවිච්චි කරනවා....

    (උඹ survey එකක් වත් කරන්නද හදන්නේ??
    )

    නෑ මචෝ..
    නිකන් දැම්මේ වඩා ජනප්‍රිය මොකක්ද කියලා බලාගන්න...
     

    නිවස

    Member
    Jun 9, 2012
    61
    4
    0
    Ayyo මොකක්ද බන්.. එකකට විතරක් vote කරන්න පුලුවන් විදිහට එපැය් poll eka දාන්න ඕනා...

    ඔහොම වුනාම මෙලෝ raහක් නෑනේ,, :no::no::no::no::P
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නිවස;13295034 said:
    Ayyo මොකක්ද බන්.. එකකට විතරක් vote කරන්න පුලුවන් විදිහට එපැය් poll eka දාන්න ඕනා...

    ඔහොම වුනාම මෙලෝ raහක් නෑනේ,, :no::no::no::no::P

    බහුතරයක් නෙට්වර්ක් එකකට වඩා පාවිච්චි කරනවනේ බං..:P