2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
Today dilrasan hosts his Bollywood show. Random playlist will be played and you all can request hindi songs as well.
Enjoy! And support the host by making comments and few requests!
Add dedications !

And also today he will be giving you the opportunity to request few Sinhala ,Tamil,English songs you like in between Hindi Songs considering the demand for those songs rather than Hindi Songs.But since this show is for Hindi songs you may request more Hindi songs.And the thread is put up early so that the requests can be organized.

We are gonna start the Radio show sharp at 8.30 PM SL Time

* This is recommended!

Listen from Mobile Phones:
http://radio.elakiri.com:8000/live or http://radio.elakiri.com:8000/live.m3u

Also you can listen via the chat bar

EEIiB.png

If you are having problems with IDM, Try this out.
it will work like a charm..

QEqP3.jpg

Code:
http://radio.elakiri.com:8000/live?*.mp3
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මගේ request දුන්නේ නැත්නම් අඩු කඩනවා...... :angry: සුදු වෑන් එකක්.... වැරදුනා සුදු ලේලන්ඩ් එකක් ගෙදරට එවනවා......... :P

    අට වෙනකොට ගෙදර ගියොත් සහ, අර SLT ADSL මගුල අද වැස්ස නිසා කෙල නොවී වැඩ කරොත්, අනිවා මේකට ප්ලග් වෙන්නම්...... :D :)
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එල එල මචෝ..
    දන්නවානේ ඉතින්..
    හැමදාමත් වගේ අදත් අපේ ෆුල් සප් එක..
    එලටම ෂෝ එක කරපන්...:)
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    මගේ request දුන්නේ නැත්නම් අඩු කඩනවා...... :angry: සුදු වෑන් එකක්.... වැරදුනා සුදු ලේලන්ඩ් එකක් ගෙදරට එවනවා......... :P

    අට වෙනකොට ගෙදර ගියොත් සහ, අර SLT ADSL මගුල අද වැස්ස නිසා කෙල නොවී වැඩ කරොත්, අනිවා මේකට ප්ලග් වෙන්නම්...... :D :)

    :P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මට ඕනා ශාරුක් අංකලුයි, කාජල් ඈන්ටියි හිටපු ඕනාම ෆිල්ම් එකක මැක්සා සිංදුවක්....... කබි කුෂි කබි ගම් එකේ වගේ ....... :D

    ඔන්න එකතු කර ගන්න කට්ටිය......

    තරි මාමි සමග තරි ඈන්ටි..... කිඹුල් මාමි සමග කිඹුලී ඈන්ටි..... හොර නර්ස් සමග නර්ස් අක්කා ...... ඊයේ 26 වෙනි උපන්දිනේ සමරපු කෝච්චි පෙරේරා සමග කෝච්චි පෙරී...... වැඩ බැරි උනත් ගම ගාල්ලේ චාමිකwp...... JK ආදී...... දිලුමා..... ඈතුලු එලකිරි ට්‍රෑවලින් ටීම් එකේ සෙට් එක....... සමග එලකිරි රේඩියෝ අහන ඔක්කොම උන්...... :rofl: :P
     
    :(:(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)

    :oo: හුටා අමතක උනා....... තව එකතු කර ගන්න ඕනා එදා නුවර ගෙට් එකට ආව හැච්චෝ බැච්චෝ ටිකත්......... :rofl::P අර කන්ඩයාද මොකාද එකා..... කෙල්ල සුපුන්...... මහේශ් ඩොකා...... සයෝ...... මෙලෝ රහක් නැති ත්‍රෙඩ් දාන සෝමපාලයා & etc........ :yes:
     
    :P:P:P:rofl::rofl::rofl::D:D:D:love::love::love:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    :oo: හුටා අමතක උනා....... තව එකතු කර ගන්න ඕනා එදා නුවර ගෙට් එකට ආව හැච්චෝ බැච්චෝ ටිකත්......... :rofl::P අර කන්ඩයාද මොකාද එකා..... කෙල්ල සුපුන්...... මහේශ් ඩොකා...... සයෝ...... මෙලෝ රහක් නැති ත්‍රෙඩ් දාන සෝමපාලයා & etc........ :yes:

    :(:(:(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)

    :oo: අයියෝ සල්ලි..... මට අද මේකේ විසුමක් වෙන්නේ නෑ වගේ මට නම කියන්න අමතක වෙච්ච උන් ගේම ඉල්ලනවනේ....... :rofl::P හරි හරි අපේ ගෙවල් කිට්ටුව ඉන්න, මම 5 වසරේ ඉදන් දන්න... අර CJෆෝරෙවර් කියන ගොබිලාවත් එකතු කර ගන්නවා...... :yes::yes:

    ඊට අමතරව, මෙකී නොකී පෙරකී..... එලකිරි එකවුන්ට් නැති උන්..... එකවුන්ට් තියෙන උන්, එකවුන්ට් තිබිලත් පෝස්ට් නො~දාන උන්, හොරාට ඈවිත් මගේ රෙප් කපන උන්, එලකිරියේ ෆේක් සහිත උන්, විශේෂයෙන් අපේ පොනිමල්, එරෝසාන් ඈතුලු අපේ අතිජාත මිත්‍රයින්වත් එකතු කර ගන්නවා........!! :yes:

    ආයේ එකෙක් හරි නම කියවුනේ නෑ කියලා පුක් මූණ දාගෙන හිටියොත් බාවනවා.........!! :angry::angry:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මට Bodyguard චිත්‍රපටයේ theri meri සින්දුව ලබාදෙන්න..

    මේ සින්දුවට එකතු කරගන්නවා......

    kellsupun මලයා
    DHUSHSHANTH මල්ලී
    යුරාජ් අයියා සහ අක්කා
    **cut
    somapaala
    sayo
    Mr.Truth
    Mal Baba
    Fire Dragon
    Malinga අයියා
    sayu11111 අක්කා
    pizzu puza
    Fire Eye
    Fire Angel නංගි
    C h o p p e
    sudu pusa
    coolparkinglot
    mahesh අයියා
    gayankuwait අයියා
    බන්ටු
    GT අයියා

    සහ

    මේ දවස් ටිකේ රේඩියෝ කරපු සෙට් එක

    එකී මෙකී නොකී හැමෝම එකතුකරගෙන සින්දුව අහමු..
    :P
     
    • Like
    Reactions: Fire Angel

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට Bodyguard චිත්‍රපටයේ theri meri සින්දුව ලබාදෙන්න..

    මේ සින්දුවට එකතු කරගන්නවා......

    kellsupun මලයා
    DHUSHSHANTH මල්ලී
    යුරාජ් අයියා සහ අක්කා
    **cut
    somapaala
    sayo
    Mr.Truth
    Mal Baba
    Fire Dragon
    Malinga අයියා
    sayu11111 අක්කා
    pizzu puza
    Fire Eye
    Fire Angel නංගි
    C h o p p e
    sudu pusa
    coolparkinglot
    mahesh අයියා
    gayankuwait අයියා
    බන්ටු
    GT අයියා

    සහ

    මේ දවස් ටිකේ රේඩියෝ කරපු සෙට් එක

    එකී මෙකී නොකී හැමෝම එකතුකරගෙන සින්දුව අහමු..
    :P

    bohomath ma sthuthi malli e lassana sinduvata apivath ekathu karagathhtata :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද වත් දෙනව ද මම එදා ඉල්ලපු සිංදු දෙකෙන් එකක් වත්...................

    1-ඕ සනම් - ලකී අලි
    2-ඈක්න චලෝ රේ - කහානි චිත්‍රපටය වෙනුවෙන් අමිතාබ් භච්චන් මහතා විසින් රිමික්ස් කරන්නට යෙදනු ගීතය
    3- පරී
    හු මේයින්- සුනීතා රාඕ
    4- හල්කා ස ඉක නශා ශා - හරිහරන්

    මේ අපේ එළකිරි රේඩියෝ ටීම් එකේ සියළු ම බොක්කවල් වෙනුවෙන්.............!!
    මම එළකිරි එකේ එල්ලිච්ච දවස් වල ම මට අත දුන්න *dhanushka* සහ JHHA වෙනුවෙන්................
    විශේෂයෙන් ම ඉන්දියාවත් එක්ක හෙන ලොකු අතීතයක් තිබිච්ච sriboysl අයියා වෙනුවෙන්.............;)
    මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න සියළු ම ගෝතයන් සහ ගෝතියන් වෙනුවෙන්........වෙන වෙන ම කියන්න බෑ මොකද කියන්න ගියොත් නම් දෙසිය ගානක් තිබේ.........