හොව් හොව්, ඕවා බෑ මෙතන විසි කරන්නයි කිව්වේ ඕය බෝතලය පැත්තකට.![]()






හොව් හොව්, ඕවා බෑ මෙතන විසි කරන්නයි කිව්වේ ඕය බෝතලය පැත්තකට.![]()






![]()
අම්මෝ යන්තන් ඔතා ගත්තා... ඔන්න එහෙනම් වටයක් එවනවා අතින් අතට... සෙට් වෙන එවුන් ඉතින් දන්නවනේ... නැති එවුන් ඉතින් තරහ අවසර, පොඩි ජම්ප් එකක් දාලා අනිකට පාස් කරලා දෙන්න ඕනේ...
BBQ දාන්න උබේ ඇගේ මස් තියෙනවද...?
ow ow meheth tiyenwa
dan Summer kale nisa athi wenna owa kawaaa

මම කෙල්ලත් එක්ක පොඩි චැට් එකක් දාලා එන්නම් නැත්නම් හරි නෑ නේ. උඹලා ඕය බංකු ටිය බලා ගනිල්ලා , යන එවුන් ඉන්නවා නම් යන තැනකට ගියාට කමක් නෑ බංකු ටික තියලා.
සොලි අයියේ...මම නෙමෙයි ගමයා තමයි ඔන්න පටන් ගත්තේ...
![]()

දාමු දාමු!!! වැස්සත් එක්ක නියමෙට යඊ!!
![]()
mata tkt ekak aran diyanko![]()


mata me lankawe enna ticket ekak ganna bariwa innaw uba me ticket ewana lu 

මම කට්ටා;13303898 said:අඩෝ මේ මෙතන බොන්න සෙට් වෙන්න එපා.. මෙතන අමධ්‍යප අය ඉන්නවා. අපි සෙට් වෙලා BBQ පාටියක් දාමුද?
