::..::Ahimi Unath Numba Lande::..::අහිමි උනත් නුබ ලඳේ::..::

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ::..::Ahimi Unath Numba Lande::..::අහිමි උනත් නුබ ලඳේ::..::

    සඳ පෑයුවත් එදා වගේම......
    පිනි වැටුනත් පුරුදු ලෙසට.....
    මගේ තනි යහනට සිහින ගේන.....
    සිහින කුමරිය අද කෝ මා ළඟ......

    මගේ හිත මටත් වඩා හදුනන ඔබ.....
    ඇයි පිළිගත්තේ මුසාවන් ලොවෙන් ඇසු....
    කෙදිනක කෝ දැනගත් විට ඔබ.....
    මා කවුරුන්ද කියා....එපා පසුතැවෙන්නට කදුළු දරා....


    195138.jpg
     
    • Like
    Reactions: Duo Plazt

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ane ithin methana redi galogena inna ganiyekge roopa tikak daala 18+ keewanam comment wateyi kiyawaganna bari tharamata, mehema deyak daapuwama ballek nha eka comment ekak daanda