thawa podden kattiyata hitagena sindu ahanna wenne![]()
ඔව්, කෙල්ලේ, කමක් නෑ මම ආවා නේ පොඩ්ඩක් මට වේලාවක් දෙන්න කෙල්ලේ මේ මම බේදාගෙන ඉන්න ගමන්.

thawa podden kattiyata hitagena sindu ahanna wenne![]()

මල් දෙන්න බෑ මල් දීල එයාගේ වයිෆ් ගෙන් ගුටි කන්න බෑ....
![]()



එකත් එහෙමද එහෙනම් එයාට 
අනේ මන්දා බං ඒ කෙල්ලට දැන ඒවා හැමදාම කැඩිලා ලු බැරිම තැන ඊයේ යන කොට මගේ එක දිලා ගියේ, ඒකට මොනවා වුනා ද මන්දා.![]()

ගමේ යනව කියල වෙන කොහෙද මගුලක නේද ගියෙ..මෙච්චර ඉක්මනට ආවෙ !
![]()
පැය එකහමාරක් විතර ගියා බං...එලම තමා...![]()
hi guys, මමත් සෙට් වුනා එහෙනම්



elaz.. life එකේ fun ගන්න
එන්න set වෙන්න අපිත් එක්ක.
Elakiri Radio!
එල එලඑළකිරි radio !! ඔන්න මමත් සෙට් උනෝ!!![]()
වරෙන් වරෙන් 

වල්කම් වල්කම් අහ්!! වැරදුනා..වෙල්කම් හොදේ.....