2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අනේ මන්දා බං ඒ කෙල්ලට දැන ඒවා හැමදාම කැඩිලා ලු බැරිම තැන ඊයේ යන කොට මගේ එක දිලා ගියේ, ඒකට මොනවා වුනා ද මන්දා. :dull:

    කෝ යකෝ මගෙ බංකුව, මම තාම හිටගෙන ඉන්නෙ, ඉක්මනට දීපන් මගෙ බංකුව:angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගමේ යනව කියල වෙන කොහෙද මගුලක නේද ගියෙ..:oo: මෙච්චර ඉක්මනට ආවෙ ! :frown::dull:
    ඉරිද ගියා
    ගිහින් කතරගම ගියා
    ගිහින් අද උදේ ආවා
    ආපු ගමන් එකෙක් කථා කලා
    වරෙන් යන්න අනුරාධපුරේ කියල
    අද රෑට යනව එහෙ
    සෙනසුරාද එන්නෙ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    hi guys, මමත් සෙට් වුනා එහෙනම්

    ආහ් මචෝ එළ, මම දැන් පොඩ්ඩක් බිසි බං මේ බංකුව සෙට් කර ගනින්. මමත් ටිකක් පරක්කු වුන හින්දා හැමොටම බේදලා එන්නම්. :dull:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    Style koluwo..
    mata aniwa Parichay - Help Me To Shine hari Parichay - tere bin song eka one..

    ..................................................


    මේ සින්දුව අහන්න මේ කොල්ලෝ සෙට් එක එකතු කරගන්නවා...:cool::cool:


    Mal Baba
    Somapaala kandya Fire Dragon Mr.Truth
    Fire Eye
    Malinga kellsupun urajdrlk **cut

    crash45
    hansa1018 sudu pusa pizzu puza C h o p p e

    GTRZ
    coolparkinglot gayankuwait මම කට්ටා Mozilla


    Hashan dis
    h_abeysinghe rangathusith Supun. ||K~E~M~I~T~H||
    anju.r GIhan GTR dj gamaya dilrasan animation
    C.I.D maheshsenadheera sudumalli2009 & DUSHYANTHA

    නම කියන්න අමතක උන කොල්ලෝ තරහ වෙන්න එපෝ



    Kello ekakwath ekathu kara ganna epa.. vagakimen kiyanne. :P elaz..

    ..................................................​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වල්කම් වල්කම් අහ්!! වැරදුනා..:P වෙල්කම් හොදේ.....:D:D:D

    වල් කම් කරාට කමක් නෑ නරියෙක් වගේ කෑ ගහන්න එපා හූ තියන්න එපා
    එස්.එල්.පී.එල් මැච්බලන්න ගිහින් උඹේ හැසිරීම අන්තිමයි ඔන්න
     
    Status
    Not open for further replies.