ඇත්තටම උබෙ නම සිංහලෙන් ලියන්න බැහැ බන් මට ඔයාව එකතු කර ගත්තා මම
මෙ ත්‍රෙඩ් එකෙ අය කිවුවෙ ඔයාල තම්යි
සත්තමයි
![]()



wena wena akkala nangila gen thamai danneoyata akkala nangila naththan kohomada owa danne
matath na
![]()
මොකො බන් උනෙ???![]()
![]()
. පස්සේ එක දිගටම කෝල් ගත්තම ෆෝන් එක ඉස්සුවා මම විනාඩි 30ක් විතර බැන්නා , දුක කිව්වා , ඒකිත් දුක කිව්වා මම ආයේ එයා ගැන හිතන්නේ නැහැ කිව්වා බන්. ඒත් මට දැන් පිස්සු වගේ. කතා කරපු ගමන් නම් මම අවුලක් නැතුව හිටියා . දැන් ටික ටික අවුල වගේ බන්. 







SPAM!!!!!!!!!!!!!![]()
..................................................


thankz....ආහ් කෙල්ලේ කොහෙද ඊයේ උඹ ගියේ මම බංකුවකුත් අල්ලාගෙන උන්නේ , ආහ් මේක ගන්න .![]()
බුදු අයියේ ජීවිතෙත් එපා වෙලා ඉන්නේ .
ඇඬෙන සයිස් එකේ විරහා සෝන්ග් එකක් දෙන්න අයියා .
![]()
Spam kara kiyanna epa..
..................................................


ubata kalin man kiwwa ban SPAM kara kiyala 

Chilige ewa nam epoooooooooooooooooඅනේ මටත් දෙන්නකෝ chilllie ගේ ලා රෝස සින්දුව!!
(මේක මගේ ආදර ප්‍රියම්බිකාව වෙනුවෙන්!)![]()
අනේ මටත් දෙන්නකෝ chilllie ගේ ලා රෝස සින්දුව!!
(මේක මගේ ආදර ප්‍රියම්බිකාව වෙනුවෙන්!)![]()

බුදු අයියේ ජීවිතෙත් එපා වෙලා ඉන්නේ .
ඇඬෙන සයිස් එකේ විරහා සෝන්ග් එකක් දෙන්න අයියා .

මට දෙන්න මචන් නොදැක ඉන්න Beee - රුවන් කියන සිංදුව
ම්ම මේකට මයේ සුදු මැණිකෙව විශේෂයෙන් එකතුකරගන්නවා
අපේ එළකිරි එකේ අලුත්ම ප්‍රේමවන්ත ජෝඩුවවත් එකතුකරගන්නවා
අනිත් අපේ එළකිරි රේඩියෝ අහන යාලුවො හැමෝම එකතුකරගන්නවා





