2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    බොරු බයිල නෑ
    බොරු මික්ස් කරල ගහන්නෙ උඹ

    ආපෝ..
    උඹත් ඉන්නවද..??
    පහුගිය දවස් වල නිදහසේ හිටියා..
    දැන් ඒකත් ඉවරයි..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නොදැක ඉන්න බෑ මට නම් මගෙ සුදූ
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ සුදූ
    නොසිත ඉන්න බෑ මට නම් කිසිදා මැණිකේ
    නොවිද ඉන්න බෑ ඔබෙ සුදූ
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉට්ස් මයි ස්ටයිල් හැබැට උඹේ නම මොකක් ද බං ස්ටයිල් කියන්න බෑ බං උඹ ගොඩෙ එකෙක් ද දන්නෙත් නෑ නේ. මොනවා වුනත් උඹ හොදට වැඩේ කරනවා. එළ.
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඒකි මාව එෆ් බී එකෙන් අයින් කරලා බන් :(. පස්සේ එක දිගටම කෝල් ගත්තම ෆෝන් එක ඉස්සුවා මම විනාඩි 30ක් විතර බැන්නා , දුක කිව්වා , ඒකිත් දුක කිව්වා මම ආයේ එයා ගැන හිතන්නේ නැහැ කිව්වා බන්. ඒත් මට දැන් පිස්සු වගේ. කතා කරපු ගමන් නම් මම අවුලක් නැතුව හිටියා . දැන් ටික ටික අවුල වගේ බන්. :(:(:(:(:(:(:(:(
    oh!! hmm tikak kal yaddi hari yai ban
    LET DA TIME SOLVE evething :)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    ඒකි මාව එෆ් බී එකෙන් අයින් කරලා බන් :(. පස්සේ එක දිගටම කෝල් ගත්තම ෆෝන් එක ඉස්සුවා මම විනාඩි 30ක් විතර බැන්නා , දුක කිව්වා , ඒකිත් දුක කිව්වා මම ආයේ එයා ගැන හිතන්නේ නැහැ කිව්වා බන්. ඒත් මට දැන් පිස්සු වගේ. කතා කරපු ගමන් නම් මම අවුලක් නැතුව හිටියා . දැන් ටික ටික අවුල වගේ බන්. :(:(:(:(:(:(:(:(
    ඕවා ඔහොම තමයි බන්.. හිතන්න එපා.. උබට ඔහොම වෙලා.. මට උන දේවල් දන්නවා නම් පිස්සු හැදෙනවා බන්.. :(:(:(
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    තැන්ක්ස් කෙල්ලේ දැන් තමයි උගුරට පණ ටිකක් ආවේ, මගේ හොද කෙල්ල
    :dull:
    m0412.gif

    සෑහෙන කාලෙකින් හම්බවුනේ කොහොමද දැන්.

    :D:D:D
    mama hondin :) model ta kooomada?

    wena wena akkala nangila gen thamai danne
    oyage pawule wena kawuda inne
    oya mokatada oya one nathi ewa hoyanna giye :rofl:
    ape pawulata mama wage kenek hitiyama hondatama athi :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි බන් වැටුනෙ
    කකුලෙ ඇති තාම පැල්ලම් ටික
    මතක් කරල බලපන් කො

    මට නම් දැන් අවුලක් නෑ.. අරූගෙ කකුල ඉදිමිලා ලු :rofl::rofl: අඩිය තියා ගන්න බෑ..
    හොද වැඩේ මට කින්ඩිය දැම්මට ! :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආපෝ..
    උඹත් ඉන්නවද..??
    පහුගිය දවස් වල නිදහසේ හිටියා..
    දැන් ඒකත් ඉවරයි..
    උඹේ බයික් එකේ ආයේ රවුමක් යන්න ආසයි
    පුංචි අවස්ථාවක් දෙන්න පුළුවන්ද
    අද අර අයි ඩස්පිය පේන්න නෑ නේද
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඒකි මාව එෆ් බී එකෙන් අයින් කරලා බන් :(. පස්සේ එක දිගටම කෝල් ගත්තම ෆෝන් එක ඉස්සුවා මම විනාඩි 30ක් විතර බැන්නා , දුක කිව්වා , ඒකිත් දුක කිව්වා මම ආයේ එයා ගැන හිතන්නේ නැහැ කිව්වා බන්. ඒත් මට දැන් පිස්සු වගේ. කතා කරපු ගමන් නම් මම අවුලක් නැතුව හිටියා . දැන් ටික ටික අවුල වගේ බන්. :(:(:(:(:(:(:(:(

    කෙල්ලො ඔහොම තමයි බන්, පස්සෙ ශේප් වෙයි, වැඩිය ගනන් ගන්න එපා :dull:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඒකි මාව එෆ් බී එකෙන් අයින් කරලා බන් :(. පස්සේ එක දිගටම කෝල් ගත්තම ෆෝන් එක ඉස්සුවා මම විනාඩි 30ක් විතර බැන්නා , දුක කිව්වා , ඒකිත් දුක කිව්වා මම ආයේ එයා ගැන හිතන්නේ නැහැ කිව්වා බන්. ඒත් මට දැන් පිස්සු වගේ. කතා කරපු ගමන් නම් මම අවුලක් නැතුව හිටියා . දැන් ටික ටික අවුල වගේ බන්. :(:(:(:(:(:(:(:(

    :love::love::love::love::love:ganan ganna epa ban mama wage idapan thanikadawa
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ
    මම බබාට ඉස්සෙල්ලා ඉල්ලුවෙ කො යකො මං ඉල්ලපු සිංදු:angry::angry::angry::angry:

    මටත් මෙ සිංදුව දෙන්න :P
    01 ඇවිලුනු ගිනි දැල් සනත් නන්දසිරි මහත්තයා
    02 සොවින් පිරි මගෙ හදවත
    එකතු කර ගන්නවා
    සුරංග84
    ඇම් ඇස් 48
    රොවින්
    ගිතක්
    මොසිල්ලා
    ඇම් ඇල් දර්ශන
    දිනුශ සංකපාල
    ටිටි
    ඩිජෙ රාමා
    සමිර සදරු
    මෙ ත්‍රෙඩ් එකෙ ඉන්න ඔක්කොම
    එකතු කර ගන්නවා මග හරින්න එපා මෙ මල්ලි
    ;)
    meka depan.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.