2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13309395 said:
    මචන්ලා මම මේ ලඟදි ඇහුවා සින්දුවක් ඒකනම් සුපිරි බන්..
    කොල්ලෙක් කියන්නේ.. මම නෙට් එකෙ හෙව්ව මට හම්බ වුනේ නෑ..
    කලු කොල්ලෙක් කියන්නේ සුපිරි වීඩියෝ එක.. හිනා කාලා මැරෙනවා මටනම්

    ''යන යන තැන කෙල්ලො අපිට පිස්සු වැටෙනවා
    කෙල්ලෝ අපේ පස්සෙන් එනවා''

    කියලා සිංදුවක් ඒකනම් ලෙස කියන්නේ ලෙසම තමා බන්
    mata link ekak dhiyanko dhanna kenek innawanam

    ඔය සින්දුවෙ නම "කොලඹ"
    වීඩියෝ එක හද්ද චාටර් බන්​
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    m0412.gif

    mama hondin :) model ta kooomada?

    oya mokatada oya one nathi ewa hoyanna giye :rofl:
    ape pawulata mama wage kenek hitiyama hondatama athi :lol:
    hodin innawa weda nisa wediya enna wenne ne den. me peththe.

    radio eka tiyana eka hodai hawasata tikak kattiya set wena eka hodai.

    :D:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13309395 said:
    මචන්ලා මම මේ ලඟදි ඇහුවා සින්දුවක් ඒකනම් සුපිරි බන්..
    කොල්ලෙක් කියන්නේ.. මම නෙට් එකෙ හෙව්ව මට හම්බ වුනේ නෑ..
    කලු කොල්ලෙක් කියන්නේ සුපිරි වීඩියෝ එක.. හිනා කාලා මැරෙනවා මටනම්

    ''යන යන තැන කෙල්ලො අපිට පිස්සු වැටෙනවා
    කෙල්ලෝ අපේ පස්සෙන් එනවා''

    කියලා සිංදුවක් ඒකනම් ලෙස කියන්නේ ලෙසම තමා බන්
    mata link ekak dhiyanko dhanna kenek innawanam
    Kello Ekka Be
    Maranaya Sepai Mata Nam
    Ekada:P:P
     
    Status
    Not open for further replies.