2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම කට්ටා;13309723 said:
    අනේ අය්යේ කියා ගන්නවත් කෙල්ලෙක් නෑ නොවෑ.. ඒකනෙ එලකිරි එන්නේ..:lol::lol::lol:

    එළකිරි එකේ කෙල්ලෙක් ව සෙට් කර ගනින් කෝ බං :dull:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Centi la dan lost wela inne UDAYA nathuwa bn..
    Aparade unge kiyala vitharai patta songs tikak thibune..
    dan ekath iwarai.. :( :(

    ..................................................​
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මචන් ඔච්චර ලොකු ඇගක් තියාගෙන ගෑනුන්ට අබරෙන්න යන්න එපා බන්!!:yes::yes:

    මන් අද කියන්න ඕනේ ටික කිව්වා බන් . මන් කිව්වා මෙච්චර කල් ඔයාගේ පස්සෙන් ආවේ මගේ පවුර්ෂය බල්ලට දාගෙන තමයි , මන් කවදාවත් කෙල්ලොන්ට නැමෙන්නේ නැහැ ඇත්තටම ආදරේ නිසයි
    පස්සෙන් ආවේ කියලා. :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හලාවත සෙට් එකක් ම බැහැල ඉන්නව නේ..
    කව්රුහරි එකෙක් දන්නවද හලාවත railway station එක හරියෙම වගේ teacher කෙනෙක් ඉන්නව.. අර ඒ ටීචර් ට ලොකු දුවෙකුයි පුතෙකුයි ඉන්නව.. ඔහෙ ස්කොලේකම තමා උගන්නන්නෙ.. දන්නවද මොකෙක් හරි >?:oo::oo::oo:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;13309723 said:
    අනේ අය්යේ කියා ගන්නවත් කෙල්ලෙක් නෑ නොවෑ.. ඒකනෙ එලකිරි එන්නේ..:lol::lol::lol:
    parakata behela poddak raumak gahapan.

    oya ona taran kello inne................

    :P:P:P
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    Ekane Kawuruth Kiyanne Oka Thamai
    Ubata Thawa Godak Dura Jeewithe Yanna Thiyenawa
    Ewa Gena Hithapan
    Amma Thaththa Ube Sahodara Sahodariyo Gena Hithapan
    Nehenna Yanna Epa Machan
    Hari Kena Hari Welawata Hari Place Ekedi Hambewi
    Ethakam Iwasala Idapan
    සිරාවටම බන් එකයි පුළුවන් තරම් ආතල් එකේ ඉන්නේ...:yes::yes::D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පැතුම් අනුරංග ayya මම FB එකේ request එකක් දාන්නද? accept කරනවද?
    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.