මම කට්ටා;13309661 said:අන්න මට කියාපු සින්දුව







Uba Hithuwada Apita Ne Kiyalaඅඩෝ එහෙම වේලි වේලි හිට්යේ නෑ හොදේ.. අපිට මුහුද තියෙනවා ඕන වෙලාවක බැහැල නාල එන්න...
හරි හරි අදත් ටොප් පෝස්ටර් තමා ඉතින්..ඔන්න මෙ ත්රෙඩ් එකෙ මගෙ 100වෙනි පොස්ට එක

උබ ඒ ගැන හිතන්න එපා.ත්රේඩ් එක දිගටම අදිනවනෙ කොහොමත්යකෝ tread එක කන්න එපා බන්.. comments කියවන එකාට වදේ
තොපේ ඉ(#)(*$_)(#)(_)$![]()


යුවතියකට ඔබ ආදෙරෙ නම් ඇයට පවසන්න
පැවසීමට අත පසු වේ නම් ඇය ගැන නොසිතන්න..lalalalaaa![]()

ඇත්ත ඇත්ත
![]()

naa naa horen ahagena inne
mama hithuwa gihin kiyala innawa ne.

පස්සේ විස්තරේ කියන්නම් බන්![]()


සිතේ තියාගෙන ඉන්න........................///යුවතියකට ඔබ ආදෙරෙ නම් ඇයට පවසන්න
පැවසීමට අත පසු වේ නම් ඇය ගැන නොසිතන්න..lalalalaaa![]()



හරි හරි අදත් ටොප් පෝස්ටර් තමා ඉතින්..![]()
![]()
![]()


එක නම් ශුවර් නැ 


යුවතියකට ඔබ ආදෙරෙ නම් ඇයට පවසන්න
පැවසීමට අත පසු වේ නම් ඇය ගැන නොසිතන්න..lalalalaaa![]()
