මට පුළුවන් නම් දීපන් කොල්ලො
මාව අමතක කලාට කියන සිංදුව
අපේ එළකිරි එකේ බුට් කාපු හැමෝගෙම හිත් හැදෙන්න
එකතුකරගන්නවා
මාව අමතක කලාට කියන සිංදුව
අපේ එළකිරි එකේ බුට් කාපු හැමෝගෙම හිත් හැදෙන්න
එකතුකරගන්නවා
මන් අද කියන්න ඕනේ ටික කිව්වා බන් . මන් කිව්වා මෙච්චර කල් ඔයාගේ පස්සෙන් ආවේ මගේ පවුර්ෂය බල්ලට දාගෙන තමයි , මන් කවදාවත් කෙල්ලොන්ට නැමෙන්නේ නැහැ ඇත්තටම ආදරේ නිසයි පස්සෙන් ආවේ කියලා.![]()
අනේ මන්දා බං මුන්ට පෙන බංකුව වල ඉද ගන්නේ නෑ, මගෙන් ඇවිත් අයියේ අපිට බංකු නැද්ද කියලා ම නේ අහන්නේ.![]()

idapan passe link ekak dennamඑල තමා..![]()
ඒ බන් උබගේ සින් එක දන්නේ නෑ බන්..![]()
මු නිකන්ම එක්සෙප්ට් කරයි බන්
කෙල්ලො නෙ ඉතින් එක්සෙප්ට් කරන්නෙ නැත්තෙ


uba nam kello gena hoyanna yanna epanethuwa nethuwa apita oba adambharayak
kakki wares
/QUOTE]
![]()
thota mona kelloda![]()
ඩිලො උබෙ පැනිය වැඩි වගෙ![]()

මම කට්ටා;13309865 said:අපෝ මම කෙල්ලන්ට request දාන්නෑ බන්.. මගේ කලින් FB එකට කෙල වුන දාපු request accept නොකර තිබිලා



නෑ කියල පන්නපං බං...![]()

idapan passe link ekak dennam
Titi podu ekane ban...atha arinna narakai ehema aya...![]()



ලොල් 