2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    adooo man mekata patta asaaaiii :love::love::love:
    meka mulinma mage girl dakka dawase thama mawa Hug karan aduweee:love::love::love::love:

    2.gif
    STill remmber tht Hug :love::love::love::love:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මට ඕම් ශාන්ති ඕම් ( Om.Shanti.Om ) ෆිල්ම් එකේ dar e disco සෝන්ග් එක දෙන්න

    අයියේ මං මේ නැගලා යන විරහා සෝන්ග් එකට එකතු කරගන්නේ මම මගේ නෝනා කරගන්ඩ හිතන් හිටපු අරයා විතරයි :confused::(:(:(:(:(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කොළඹ අවට ඕනෙ තැනක අවුලක් නෑ. මම ඉන්නෙ කැලණියෙ

    මට කැලණි එන්න බෑ අය්යා මම ඉන්නේ හොරණ ඒ වුනාට මට මහරගම නුගේගොඩ අවුලක් නෑ.. රැවෙනකම් ඉන්න පුලුවන් ශේප්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ shemale ද බන්:shocked::oo::baffled:
    :rofl: එ වගෙ
    මේක අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක්....

    මේක වර්ජනය කරන්න වෙයි වගේ....

    :P:P:P

    request dipiyooo
    ඔව් බන් අන්තිම දවස එලකිරි රෙඩියොත් එක්ක ඉන්න:yes:
    2.gif

    හැදියාව අන්තිමයි සහෝ.ඔයා ඔවා හිතන්න එපා:no:.සක්කිලි අදහස් තියන මනුස්සයෝ ඉන්නවනේ සහෝ:dull:

    2.gif
    කොහොම හරි යහ මගට ගන්න බලමු සහො මොනවා උනත් ලංකාවෙ කොල්ලෙක්නෙ:P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹෙ කටේ මසුරන් දාන්න වටිනව බන් කියපු කතාවට :D

    අනේ මන්දා බං මුන් හින්දා අපිටත් එක්ක නොන්දිය. අරු මොනවා කලාත් කමක් නෑ කියමු කෝ කෙල්ලෙක් වෙනුවෙන් මු දණ ගාගෙන කෙදිරි ගානවා නේ එකයි බං පෙන්න බැරි. :baffled:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13310906 said:
    මට කැලණි එන්න බෑ අය්යා මම ඉන්නේ හොරණ ඒ වුනාට මට මහරගම නුගේගොඩ අවුලක් නෑ.. රැවෙනකම් ඉන්න පුලුවන් ශේප්

    මහරගම නුගේගොඩ මට අවුලක් නෑ :D
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;13310906 said:
    මට කැලණි එන්න බෑ අය්යා මම ඉන්නේ හොරණ ඒ වුනාට මට මහරගම නුගේගොඩ අවුලක් නෑ.. රැවෙනකම් ඉන්න පුලුවන් ශේප්
    kelani enna epa marvin aye awith inne.

    :):):)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කොහොමද බන් ගඳ ඉවසගෙන ඉන්නෙ ටිටීගෙ? උඹට නහයක් නැද්ද? :dull:

    ඕන කෙල්ලෙක් ගඳය් බන්.. ඒක පොදු නියායක්..
    කෙල්ලො ඔච්චරටම සෙන්ට් පාවිච්චි කරන්නේ කෙල්ලො ගඳ නිසා
     
    Status
    Not open for further replies.