2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම ඒ කෙල්ලව ඕලෙවල් වලින් පස්සේ මේ අවුරුදු අටටම දැක්කේ 7 පාරයි බන් , අද තමයි ඔය අවුරුදු 8 ටම කතා කෙරුවෙත් . මම එයාව අන්තිමට දැක්කේ ගිය අවුරුද්දේ මාර්තු වල බන්. ඒ කියන්නේ දැන් 1 අවුරුද්දයි මාස 5කින් ඇහැටවත් දැක්කේ දැක්කේ නැහැ :(

    මාත් ෆන් එකේ ඉන්නේ බන් . මේ දවස් ටිකේ තමයි විරා ගින්නෙන් කුජීත වෙලා ඉන්නේ
    :(:(:(:(

    තොගෙ ඔය මල ඇඩියාව ඉවර වෙන්නෙ නැද්ද බොල ! :angry:
    හැදෙන්න එපා ! :no:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :(මම ත් දැන් යනවා මචන්ලා.:(
    :yes:අද නම් එල සින්දු ටිකක් ගියා..:yes:
    :Dපැතුම් අය්යාට විශේෂයෙන් ස්තූතිය් මට උදේ පාන්දරින්ම සින්දුවක් දුන්නට.:D
    :Dඑහෙනම් හැමෝටම සුභ රාත්‍රියක් මචන්ලා:D
    :lol::lol:මචන්ලා මට චූ බරකුත් තියනවා ඒකත් දෙය්යනේ කියලා දාන්න ඕනා:lol::lol:
    ;);)උඹලත් චූ කරලා බුදිය ගනිල්ලා;);)
    ~එල ඔක්කොටම~

    :yes:තෙරුවන් සරණය්:yes:

    :D!!ජයෙන් ජය!!:D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ (හිතාගනින්) මම ෆේක් නම් මෙහෙම ඉන්නෙ නෑ (හිතාගනින්):frown:

    හිතාගත්ත !
    2.gif

    ok
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම කට්ටා;13311458 said:
    :(මම ත් දැන් යනවා මචන්ලා.:(
    :yes:අද නම් එල සින්දු ටිකක් ගියා..:yes:
    :Dපැතුම් අය්යාට විශේෂයෙන් ස්තූතිය් මට උදේ පාන්දරින්ම සින්දුවක් දුන්නට.:D
    :Dඑහෙනම් හැමෝටම සුභ රාත්‍රියක් මචන්ලා:D
    :lol::lol:මචන්ලා මට චූ බරකුත් තියනවා ඒකත් දෙය්යනේ කියලා දාන්න ඕනා:lol::lol:
    ;);)උඹලත් චූ කරලා බුදිය ගනිල්ලා;);)
    ~එල ඔක්කොටම~

    :yes:තෙරුවන් සරණය්:yes:


    :D!!ජයෙන් ජය!!:D
    එල එල මචන් ආයෙත් හම්බවෙමු :D
    එලකිරි.කොම් රෙඩියො :D
    ගුඩ්9ට් බන්
     
    Status
    Not open for further replies.