මම ඒ කෙල්ලව ඕලෙවල් වලින් පස්සේ මේ අවුරුදු අටටම දැක්කේ 7 පාරයි බන් , අද තමයි ඔය අවුරුදු 8 ටම කතා කෙරුවෙත් . මම එයාව අන්තිමට දැක්කේ ගිය අවුරුද්දේ මාර්තු වල බන්. ඒ කියන්නේ දැන් 1 අවුරුද්දයි මාස 5කින් ඇහැටවත් දැක්කේ දැක්කේ නැහැ
මාත් ෆන් එකේ ඉන්නේ බන් . මේ දවස් ටිකේ තමයි විරා ගින්නෙන් කුජීත වෙලා ඉන්නේ
තොගෙ ඔය මල ඇඩියාව ඉවර වෙන්නෙ නැද්ද බොල !

හැදෙන්න එපා !





wihiluwata thamai





