මෙන්න නව නිර්මාණ 4 - මැරුණු ගස් හැඩ කරමු
ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ක්‍රේග් නගරයේ නගර උද්‍යානයේ (Craig city park) පිහිටි විශාල ගස් සමුහයක් හදිසි දිලීර රෝග තත්වයක් නිසා මිය යාමට පටන් ගත්තා. උද්‍යානයට අලංකාරයක් ගෙන දුන් මේ ගස් සමුහය ඉවත් කිරීම වෙනුවට නගර පාලකයින් තීරණය කලේ මෙම ශාක කඳන් හරහා අපූරු නිර්මාණ කරවීමයි. ඔවුන් ඒ සඳහා තරඟයක්(Chainsaw Competition) සංවිධානය කල අතර ඒ හරහා මෙම උද්‍යානය දැන් තව තවත් අලංකාරවත් වී ඇති බව පහත ඡායාරූප තුලින් මනාව දැකගත හැක.
Last edited:

ela