~~ආත්මාරක්ශක සටන් කලාවන් 1-Capoeira~~
~~ආත්මාරක්ශක සටන් කලාවන් 1-Capoeira~~
ඔන්න යාලුවනේ මම අලුත් ත්රේඩ් එකක් දානවා බ්රසීලියානු ආත්මාරක්ශක සටන් කලාව Capoeira ගැන

.ත්රේඩ් එකක් කිව්වට එකකට එකක් බැදෙන ත්රේඩ් සෙට් එකක් කිව්වොත් හරි

.මොකද මම ලෝකයේ ප්රචලිත සියලු සටන්කලා ආවරනය කිරිමට බලාපොරොත්තු වෙනවා

.

Capoeira

මොකක්ද මේ Capoeira කියන්නේ???
Capoeira කියන්නේ සංගීතය හා නැටුම් සමග මිස්රවන බ්රසීලියානු ආත්මාරක්ශක සටන් කලාවයි

.16 වන සියවසේ දී පමනඅප්රිකාවෙන් ගිය වහලුන් සහ ස්වදේශීය ජනයා විසින් Capoeira ආත්මාරක්ශක සටන් කලාව ආරම්බ කලා යැයි සැලකෙනවා.අනෙකුත් කිසිහු සටන් කලාවක් නොමෑතී ඊටම ආවේනික ලක්ශන රැසකින් මෙය අන්තර්ගත වෙනවා.සිතාගත නොහැකි වේගවත් බව. සංකීර්න චලන.බලය මනාලෙස පාවිච්ච් කිරීම වගේ දේවල් මෙම සටන් කලාවටම ආවේනික වෙනවා

.
Besouro,Only the Strong මේ ෆිල්ම් දෙකේ ප්රදාන වශයෙනුත් the protecter, bangkok knockout ,tekken,undisputed 3 මේ ෆිල්ම් වල සුලුවශයෙනුත් Capoeira සටන් කලාව ඇතුලත් වෙනවා.මේ ෆිල්ම් බලපු කට්ට්ය නම් මේවගේ සටන් අනිවා දැකලා ඇති

.
Capoeira ගැන තියෙන you tube videos මෙතන දාමු දෑකලා නැති කට්ටියට බලන්නත් එක්ක

.
staring Lateef Crowder
staring Aílton Carmo
and......
~~ආත්මාරක්ශක සටන් කලාවන් 1-Capoeira~~
ඔන්න යාලුවනේ මම අලුත් ත්රේඩ් එකක් දානවා බ්රසීලියානු ආත්මාරක්ශක සටන් කලාව Capoeira ගැන

.ත්රේඩ් එකක් කිව්වට එකකට එකක් බැදෙන ත්රේඩ් සෙට් එකක් කිව්වොත් හරි

.මොකද මම ලෝකයේ ප්රචලිත සියලු සටන්කලා ආවරනය කිරිමට බලාපොරොත්තු වෙනවා

.
Capoeira

මොකක්ද මේ Capoeira කියන්නේ???
Capoeira කියන්නේ සංගීතය හා නැටුම් සමග මිස්රවන බ්රසීලියානු ආත්මාරක්ශක සටන් කලාවයි

.16 වන සියවසේ දී පමනඅප්රිකාවෙන් ගිය වහලුන් සහ ස්වදේශීය ජනයා විසින් Capoeira ආත්මාරක්ශක සටන් කලාව ආරම්බ කලා යැයි සැලකෙනවා.අනෙකුත් කිසිහු සටන් කලාවක් නොමෑතී ඊටම ආවේනික ලක්ශන රැසකින් මෙය අන්තර්ගත වෙනවා.සිතාගත නොහැකි වේගවත් බව. සංකීර්න චලන.බලය මනාලෙස පාවිච්ච් කිරීම වගේ දේවල් මෙම සටන් කලාවටම ආවේනික වෙනවා

.Besouro,Only the Strong මේ ෆිල්ම් දෙකේ ප්රදාන වශයෙනුත් the protecter, bangkok knockout ,tekken,undisputed 3 මේ ෆිල්ම් වල සුලුවශයෙනුත් Capoeira සටන් කලාව ඇතුලත් වෙනවා.මේ ෆිල්ම් බලපු කට්ට්ය නම් මේවගේ සටන් අනිවා දැකලා ඇති

.Capoeira ගැන තියෙන you tube videos මෙතන දාමු දෑකලා නැති කට්ටියට බලන්නත් එක්ක

.staring Lateef Crowder
staring Aílton Carmo