001flyD against free education

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,730
    9,407
    113
    oka liyala board ekak belle ellagena para dige palayan.ubala ithin igena gannawata wada inneth pare ne.
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    Macho private campus arinawa kiwwama lassana lokayak mawenawa athi kageth hith wala.. ai hamoma doc , eng wunama mokada neda wenne..
    bt ban owa arala ubalata nikan ugan nan na.. mul awurudu tika aduwata kala kiyamuko..( ekath med laksha 64i.. ammalata apita mechchara kalayak wiyadam karala thawath laksha 64k denna thiyan athi..)iita passe government uni wahei..
    iita passe admission fee wadi kaloth ubala epa kiyannada...?
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මෙක මම අදයි දැක්කෙ,හි කොහෙද මනුස්සයෝ මම රජයේ විශ්වවිද්‍යාල වලට විරුද්ධ වෙලා තියෙන්නෙ...ඔහෙට අමුවත් කැවිලාද...
     

    kalanamax

    Member
    Nov 19, 2011
    986
    83
    0
    මෙක මම අදයි දැක්කෙ,හි කොහෙද මනුස්සයෝ මම රජයේ විශ්වවිද්‍යාල වලට විරුද්ධ වෙලා තියෙන්නෙ...ඔහෙට අමුවත් කැවිලාද...

    umba danapathi panthiyata kade yanawa :angry::angry::angry::angry:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙකට සිංහලෙන් කියන්නෙ
    ගොනා වුනාට කමක් නැ උම්බැ කියන්න එපා කියල
    ඌ මොන පෞද්ගලික ආයතනයකට ගියත් ඌ කවදාවත් කියල නැ රජයේ ආයතන වහන්න කියල
    උබත් පිස්සෙක් වගේ තේරුමක් නැති දේවල් අරගෙන ත්‍රෙඩ් දානව ඇත්තටම උබට අසනීපයක්ද,උබෙ තත්වෙ අනිත් අයට පෙන්නන්නෙ නැතුව හිටපන්
    ඌත් එක්ක තරහක් තියෙනවනම් ඌට පෞද්ගලිකව කතා කරල ඒක විසඳ ගනින් මෙතන උබට ඉක්කාව හැදුනත් ත්‍රෙඩ් දාල උබේ මානසිකත්වය ගැන අනුන්ට දැනගන්න ඉඩ තියන්න එපා.

     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    umba Dr Devasiri ta baninne boruwata :angry::angry::angry::angry:

    මනුස්සයෝ දේවසිරි මහත්තයා කවුද කියන්න අපි හොඳින් දන්නවා,එයා ගැන කතා කරමු එයා ගැන දාල තියන ත්‍රෙඩ් එකෙන්,එයා ගැන කිව්වා කියලා කොහොමද මනුස්සයෝ මම නිදහස් අධ්‍යපනයට විරුද්ධ කෙනෙක් කියලා ඔහේ කියන්නෙ,අනික එ ත්‍රෙඩ් එකට මම දැන් ටිකකට කලිනුයි අදහසක් දැම්මෙ,නමුත් මේ ත්‍රෙඩ් එක තමුන් මට මඩ ගහලා දැම්මෙ ඉට කලින්...මොඩයෙක් වගේ දඟලන්න එපා...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    private universities dan medicine, samahara engineering ewata arenna anit subjects godak ewata tiyeanwane. eka nisa medicine walatat damata awulak ne. habai wade quality ekata karanna one horata natuwa.

    kohomat dan lankawata awuruddata new doctors la 1000 + enawa. inna ewunut retire welat behet denawane, eka nisa competition eka wadi wenawa e field eke. Mokada doctorslata hama tanama wada karanna be ne. only in hospitals.