ආව්....... අපේ කඩවසම් නාමල් අය්යා තවත් ලස්සන වෙලා. මේවගේ ලස්සන ජනපති පුතෙක් ඉන්න අපි භාග්‍යවන්ත වෙන්න ඕන. අය්යා සැම තරුණ තරුනියෙකුටම ආදර්ශවත්. අතිගරු මහින්ද මාමාගේ අඩි පාරේ යන එක බොහොම හොදයි. නාමල් අය්යා ජනපති උනාම පස්සේ මෙරට අස්චර්යයේ යන ගමන තවත් සීග්‍ර වෙයි.
ලංකික තරුණ තරුණිය වන අප මෙයාට හද පතුලෙන්ම සුබ පතන්න ඕන. කඩවසම් නාමල් අය්යා අපෙත් සිරි ලංකාවෙත් අන්ගත්‍යයි.




