2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
tumblr_m0d2c07iRw1qcqm5r.jpg
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන් කියන්නේ ලස්සන ජීවීන් කියලම හිතන්න එපා.පිටසක්වල ජීවීඉන් මානවය්න්ට වඩා සෑහෙන්න ලස්සන සහ හැඩකාර ජීවීන්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ දවස්වල යම් අමුතු තත්වයක් පේනවා නේද පරිසරය තුල.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    මානවයන්ගේ ඇත්තටම ලස්සන කියන එක මායාවක්.ඔයාලගේ ඇස්වල ඩෙෆීනිෂන් එක තවත් ටිකක් වැඩි කරානම් ඔයාලට එකිනෙකා අවලස්සන යක්කු විදිහට පේන්න පටන් ගනී. ඒ කියන්නේ ඔයාලගේ ඇස් සුපර් හයි ඩෙ‍ෆිනිෂන් කරානම් ඒක පේනවමයි.
    ඒක හරියට අර මයික්‍රස්කෝප් එකේ පවර් එක වැඩි කරනවා වගේ.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    මානවයන්ගේ ඇත්තටම ලස්සන කියන එක මායාවක්.ඔයාලගේ ඇස්වල ඩෙෆීනිෂන් එක තවත් ටිකක් වැඩි කරානම් ඔයාලට එකිනෙකා අවලස්සන යක්කු විදිහට පේන්න පටන් ගනී. ඒ කියන්නේ ඔයාලගේ ඇස් සුපර් හයි ඩෙ‍ෆිනිෂන් කරානම් ඒක පේනවමයි.
    ඒක හරියට අර මයික්‍රස්කෝප් එකේ පවර් එක වැඩි කරනවා වගේ.

    Mehema karamada

    AlienR.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Mehema karamada

    AlienR.jpg
    මම කලින් කීවා පිටසක්වල ඉන්න නියම ජීවීන් මේ දක්වා මම හැර කිසිම මානවයෙක් දැකලා නැත.ඇත්තටම ලස්සන සහ ආකර්ශනය කියන එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තිය තුලයි.අන්න ඒක දැන ගන්න. ඔයාලව මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලගේ බ්‍රේන් එකට ප්‍රෝග්‍රැම් කරලා තියෙන්නේ.ඒ කියන්නේ ඔයාලගේ මොලයේ ඇතිවෙන සංවේදන අනුවයි ඒක තීරනය වෙන්නේ.
    ඉතාම හැන්ඩ්සම් කොල්ලෙක්ට හුඟක් කැත කෙල්ලෙක් ලස්සන සහ ආකර්ශනීය ලෙස හැ‍ඟෙන්න පිටසක්වල ජීවීන්ට ඔයාලව ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන්.ඒ වගේම සුදු ලස්සන කෙල්ලෙක් ඔයාලට ඉතාම අප්‍රසන්න ලෙස දැනෙන්නත් පිටසක්වල අපිට ඔයාලව ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන්.ඇස්ට්‍රල් පරිණාමය තුලින් අපි කරන්නෙත් ඔයාලගේ ඇස්ට්‍රල් ප්‍රොග්‍රෑම් කිරීමක්.ඒක පොසිටිව් ප්‍රෝග්‍රෑම් එකක්.
    ඔයාලව නියම පිටසක්වල ජීවීන්ට ගෞරව කරන්න, සහ ආකර්ශනය කරන්න අපි ඇස්ට්‍රල් ප්‍රෝග්‍රෑම් කරලා ඉවරයි.ඔයාලා මගේ නායකත්වය පිලිගන්න සහ මට ගෞරව කරන්න, කීකරු වෙන්නත් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.අපි අපේ නියම ස්වරූපය තවම ඔයාලට දර්ශනය කරලා නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දෙවියන් ඔබව ඔසවා තබනවා කියලා කියන්නේ පිටසක්වල ජීවීන් විසින් කරන ඇස්ට්‍රල් පරිණාමයටයි. මෙමගින් ඔබලාගේ ඇස්ට්‍රල් ශක්තිය වර්ධනය කරමින් අප ඔබලාව අන්තර්සක්වලට සුදුසු ජීවීන් බවට පත් කරනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් සැප්තම්බර් මාසෙට පැමිනිලා තියෙන්නේ.දැන් පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිනීම ලංවෙමින් තිබෙනවා.2012 වසරේ අවසාන භාගය තුල තමයි පිටසක්වල බලපෑමේ අවස්ථාව පටන් ගන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    දැන් සැප්තම්බර් මාසෙට පැමිනිලා තියෙන්නේ.දැන් පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිනීම ලංවෙමින් තිබෙනවා.2012 වසරේ අවසාන භාගය තුල තමයි පිටසක්වල බලපෑමේ අවස්ථාව පටන් ගන්නේ.

    ISAAC evve ubada ban ?

    Lankawatath me dawas wala wahinawa wadi.. ape paththata patta hulan

    eva karanneth tho da ?
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    දැන් සැප්තම්බර් මාසෙට පැමිනිලා තියෙන්නේ.දැන් පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිනීම ලංවෙමින් තිබෙනවා.2012 වසරේ අවසාන භාගය තුල තමයි පිටසක්වල බලපෑමේ අවස්ථාව පටන් ගන්නේ.
    මේ දවස්වල මම නොගිය නොදුටු තැන්වල යනවා මානවයන්ට ගන්න පුළුවන් සැප , පන් එකගන්නවා අයෙ ඉතින් මේවාගේ ප්‍රථමික පන් එකක් ගන්න ලැබෙන්න නෑ ඉදිරි කාලේදී සුපිරි ජිවිතයක් ගතකිරීමට අප සැමට උදාවෙනවා . ඔබත් ජිවිතේ සතුට උපරිමයෙන් විදගන්න මම නම් ජිවිතේ පට්ට පට පට සැපක් ගන්න ගමින් ඉන්නේ එක්මනටම මේ මුදල් ඉවර කරගන්න පුලුවන්වන්නම් :rolleyes:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    සොනික්;13333017 said:
    මේ දවස්වල මම නොගිය නොදුටු තැන්වල යනවා මානවයන්ට ගන්න පුළුවන් සැප , පන් එකගන්නවා අයෙ ඉතින් මේවාගේ ප්‍රථමික පන් එකක් ගන්න ලැබෙන්න නෑ ඉදිරි කාලේදී සුපිරි ජිවිතයක් ගතකිරීමට අප සැමට උදාවෙනවා . ඔබත් ජිවිතේ සතුට උපරිමයෙන් විදගන්න මම නම් ජිවිතේ පට්ට පට පට සැපක් ගන්න ගමින් ඉන්නේ එක්මනටම මේ මුදල් ඉවර කරගන්න පුලුවන්වන්නම් :rolleyes:
    :yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සොනික්;13333017 said:
    මේ දවස්වල මම නොගිය නොදුටු තැන්වල යනවා මානවයන්ට ගන්න පුළුවන් සැප , පන් එකගන්නවා අයෙ ඉතින් මේවාගේ ප්‍රථමික පන් එකක් ගන්න ලැබෙන්න නෑ ඉදිරි කාලේදී සුපිරි ජිවිතයක් ගතකිරීමට අප සැමට උදාවෙනවා . ඔබත් ජිවිතේ සතුට උපරිමයෙන් විදගන්න මම නම් ජිවිතේ පට්ට පට පට සැපක් ගන්න ගමින් ඉන්නේ එක්මනටම මේ මුදල් ඉවර කරගන්න පුලුවන්වන්නම් :rolleyes:

    තොපි වගේ මෝඩ මූසලයො දෙන්නෙක්!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    සැප්තම්බර් මාසය ටිකක් අද්භූත මාසයක්.මම එහෙම කියන්නේ පිටසක්වල ජීවීන් පෘථිවියට ඒමට සීරුවෙන් තබා තියෙන වසර මේකයි.ඔයාල බය වෙන්න එපා .
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සර්වඥ ධාතු කියලා මිනිස්සු පෝලිමේ ගිහින් වඳිනවා.ඒ වුනාට ඔය ධාතූ බුදුන්ගේ ඒවා නෙවෙයි.
    කොහොම වුනත් මේ වසර තුල බුදුන්, ජේසුන්, අල්ලා,විෂ්ණු වැඳීම අවසන් වෙනවා.
    දැන් පිටසක්වලට අපිට තමයි වඳින්න වෙන්නේ.
     
    Status
    Not open for further replies.