මොකද අයිය ආව් ආව් ගාන්නෙ ඒකට? තව සිංදු තියෙනව ඉල්ලන්න
![]()

හා හා ඉල්ලන්න !! දැන් ෆුල් ලව් සින්දු වගේ මල්ලි අහන්නේ !! ඔහොම යන් !!![]()




ඒ කියන්නේ විරහව අඳුරනවා කියන එකද ?![]()
ඒක ඉතින් ලස්සන සිංදුවක්. එච්චරයි 
ඔන්න මමත් ආවා...ත්රෙඩ් එක පැත්තට නම් වැඩිය එන්න වෙන්නේ නැතිවෙයි... හැබැයි දිගටම අහගෙන ඉන්නේ.![]()
