අද අපේ කෙල්ල නේ ඉන්නේ එළ කෙල්ලේ එළ, නියමේටම වැඩේ කරමු. මම නම් අද 11 වෙද්දි වගේ යන්න හිතාගෙන ඉන්නේ බලමු. පුලුවන් වුනොත් ඊටත් වඩා ටිකක් ඉන්න බලන්නම්.



කෝ බංකු....මමත් ආවෝ....පරක්කු උන විනාඩියට ටැග් එකක්වත් අපට නැත...
![]()

කවුද බං මේ ටිටියෙක්ට දාලා මේකේ ටැග් ටික කාලා තියෙන්නේ....



ඔව් බන් එ ගැනි කලා මෙක 

too_little නංගියත් ශෝ එක කරනවද?
අයියයියෝ සල්ලි
![]()
hari ithin ada set wela balannako....me ko Animation?

මාත් මුකුත් කිවුවෙ නෑ සිංදුවෙ තිබුණ කෑල්ලක් කියල කිවුවෙ. නැත්තම් කොපිරයිට්ස් ප්‍රශ්න එනවනෙ
![]()

එහෙනම් වතිල වෙද මහතා හමුවන්න !!
ඔව් බන් එ ගැනි කලා මෙක
![]()
natanna song eka yako eka
වෙන සින්දුවක් තිබ්බෙම නැද්ද ඉල්ලන්න..