2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒකෙ ඉතින් වරදක් නැහැනෙ. දෙන්නම කොහොමත් හැඩ ගැහැනෙවනෙ. මොකෝ දෙන්නට ම ඉස්සර හිටපු විදියට ඉන්න බැහැනෙ. හැබැයි ඉතින් කෙනෙකුගෙ ජීවිතේ සමුපූර්ණයෙන් වෙනස් කරන එකනම් නෙමෙයි ඒක. :D



    :yes::yes:

    :yes::yes::yes:

    SADDAKAL THANIKADA HABAI...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකෙ ඉතින් වරදක් නැහැනෙ. දෙන්නම කොහොමත් හැඩ ගැහැනෙවනෙ. මොකෝ දෙන්නට ම ඉස්සර හිටපු විදියට ඉන්න බැහැනෙ. හැබැයි ඉතින් කෙනෙකුගෙ ජීවිතේ සමුපූර්ණයෙන් වෙනස් කරන එකනම් නෙමෙයි ඒක. :D



    :yes::yes:

    මේ මල්ලි ඔයාගේ ඕෂෝ ධර්මේ පැත්තකින් තියල දැන් මොකක් හරි කටයුත්තක් කර ගත්තොත් නරකද ? :dull:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එකෙන්ම එකෙන්ම
    ආෆ්ට ඌ.පෙළ වෙනුවෙන් මම කලේ බදින එක

    අඩෝ අපරාදෙ ජීවිතේ හොඳම කාලෙ, දැන් ඉතින් ජීවිතාන්තෙ දක්වා හිර දඬුවම් තමයි. :no: :(
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    white-van.jpg


    :yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර


    මචන්ලා මට යන්න වෙනවා බන්zලා
    ශික්
    ආය රෑ වෙලා එන්නම්zකෝz

    කට්ටිය සීඝ්‍රගාමි දුම් රියේ වගේ යමන්zලා ටූ ලිට්ල් නන්ගගේ ටූ ලිට්ල් වොයිස් එකත් එක්කලා
    ජයෙන් ජය!!!!!!!!!!!


    8000.gif



    toooo850.gif



    අනිවා වරෙන්ස් අරවින්දයා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    මචන්ලා මට යන්න වෙනවා බන්zලා
    ශික්
    ආය රෑ වෙලා එන්නම්zකෝz

    කට්ටිය සීඝ්‍රගාමි දුම් රියේ වගේ යමන්zලා ටූ ලිට්ල් නන්ගගේ ටූ ලිට්ල් වොයිස් එකත් එක්කලා
    ජයෙන් ජය!!!!!!!!!!!


    8000.gif



    toooo850.gif

    Passe Set Wemu
    Jaya Sri
     
    Status
    Not open for further replies.